Chapter 7

1.2K 243 24
                                    


" හරියට ඇවිදගන්න බැරිද තමුන්ට.. "

" ස්..සොරි සර් "

" සර්?? ජන්කුක් කියනවා.. හැබැයි අප්ප ගාවදි විතරයි.. තේරුනාද ?"

" ඔව්.. "

           ඕරා තමන්ගෙ බ්ලැක් කලර් හීල්ස් දෙක දාගෙන තමන්ගෙ මේකප් එක දාගන්න මිරර් එක ගාවට ගියා.. ජන්කුක් ෆුල් බ්ලැක් සූට් එක ඇදලා ටයි එකත් දාගෙන පහලට යන්න ගියේ ඕරට එන්න කියන ගමන්..

       දනිස්සටවත් දිග නැති ටයිට් ෆ්‍රොක් එකේ සයිඩ් එකකින් පොඩි ඕපන් එකක් තිබ්බා.. ඇදල හිටපු පෑන්ටි එක වැහෙන්න පොඩ්ඩක් විතරයි ෆ්‍රොක් එක දිග උනේ... තනිකරම ශෝල්ඩර්ස් වැහෙන්නවත් තිබ්බෙ නැති ගව්මෙ උඩ කොටස තිබ්බෙ පපුව ගාවට යනකන් විතරයි... ඕරට දැනුනෙ ලැජ්ජාවක්.. මොකද හැමදාම ඕරට ජන්කුක් අරන් දුන්නෙ මේ වගේ ඇදුම් විතරක් නිසා.. ඕරා නරක කෙල්ලෙක් කියල සමාජෙට ඔප්පු කරන්න වෙන්න ඇති...

" දැන් හරි.. "

      තමන්ගෙ අයි ලයිනර් එකෙන් ඇස් දෙකේ ඇදගෙන ලිප්ස් දෙක එකට අතුල්ලන ගමන් ඕරා තමන්ගෙ මේකප් එක දාලා ඉවර කලා.. ඕරා එහෙම්මම හිමීට දොර ඇරගෙන පහලට යන්න ගියේ හිමින් හිමින් පහල පාටි එකක් නිසා ප්ලේ වෙන ගමන් තිබ්බ මියුසික් එකේ හඩ ඕරට උඩටම ඇහුනා..

" හලෝව් ඕරා මගෙ දුවේ කොහොමද ඉතිම්?"

" හොදින් ඉන්නව අප්පා.. "

       පහලට ගිය ගමන් ඕරට හම්බුනේ මිස්ටර් ජියොන්ව.. ඕරා මිස්ටර් ජියොන්ට ආචාර කරලා පොඩි හිනාවක් මූනට ගත්තා... කෙල්ලට ඕනෙ නෑ තමන් දුකින් කියලා මිස්ටර් ජියොන්ට පෙන්නන්න.. මිස්ටර් ජියොන් කියන්නෙ ඕරගෙ දෙවෙනි අප්පා වගේ.. මේ වගේ හොද හිතක් තියෙන කෙනෙක්ගෙ පුතා අර වගේ හිතක් පපුවක් නැති මනුස්සයෙක් උනේ කොහොමද කියලා ඕරා දහස් වාරයක් හිතුවා...

" කොහොමද ඉතිම් මිසිස් ඕරා.. "

" වරදක් නෑ මිසිස් ජියොන් "

              ඕරා ජන්කුක්ගෙ ඔම්මට ආචාර කරලා කීවත් මිසිස් ජියොන් කලේ ඕරගෙ උඩ ඉදන් පහලට හොදටම ස්කෑන් කල එක... ඕරට ඒකෙන් දැනුනෙ ලොකු අපහසුතාවයක් හොද හුස්මක් ගත්ත ඕරා කලේ ඔහේ බලන් හිටපු එක විතරයි.. ඕරා දැක්කා මිසිස් ජියොන් කටකොනින් හිනාවෙලා ඕරා දිහා බලනවා...

10000 Hours ✔Where stories live. Discover now