• 1 •

743 188 14
                                    

"ඕයී ජිම් හෙමින් යනවකෝ"

"තමුසෙ මගෙ පස්සෙන් එන එක නවත්තනවා ජන්කුක්.."

"මන් දැන් මොකද්ද ඔයාට කරේ ජිමින්?"

"ඒක ගිහින් උබේ ගෑනිගෙන් අහගන්නව මිනිහෝ.."

"ජිමින් මේක යුනිවසිටි එක!! "

ජන්කුක් ස්ථිර ගැඹුරු හඬකින් කිව්වහම ජිමින් කට පියාගත්තා..

"තමුසේ ආයෙත් මගේ අපාර්ට්මන්ට් එකට අඩියක්වක් තියන්න හිතන්න එපා ජන්කුක්..අයි විල් කිල් යූ..!! "

ඈතින් හිටපු ජිමින් ජන්කුක්ගෙ ලඟට ඇවිත් කන ලඟට කරලා එහෙම කිව්වහම ජන්කුක් පුදුම උනා..

"ඒත් මං කොහෙද යන්නේ? "

"ඇයි තමුසෙගෙ කුමාරිහාමි ඉන්නේ..එහෙ යනවකෝ.."

"ජිමින් කට වහගන්නවා..මගේ ඒන්ජල්ට එහෙම කතා කරන්න එපා.."

"හහ්..මහලොකු ඒන්ජල්..තමුසෙව ඒකී නැත්තටම නැති කරාම තේරෙයි..බුල්ශිට්..!! "

ජන්කුක් හිටියෙ පුදුම වෙලා..මොකද අද ජිමින් සම්පූර්ණයෙන්ම වෙනස් ගැහැණු ළමයෙක් නිසා..තරහෙන් පුපුරන රතු වෙච්ච කම්මුල් සහ ඇස්වලින් කියාගන්න බැරි තරම් හැඟීම් ගොන්නකින් පිරුණු ජිමින්ගේ මුහුණ දකින ඕනම කෙනෙක් බය උනේ නැත්තම් බොරු..

"ඇත්තටම ජිම්ට මොකද උනේ? ඒ හේසල් නිසාවත්ද? "

ජන්කුක් තමන්ගෙන්ම ප්‍රශ්න කරා..




ජන්කුක් තමන්ගෙන්ම ප්‍රශ්න කරා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

එයාගේ ජිම්..☺️❤️


මොනාද ඔයාලා කතාව ගැන හිතන්නේ..?

ʙғ ᴛᴏ ɢғ ~ᴍɪɴɢɢᴜᴋ~ ✔️Where stories live. Discover now