• 31 •

478 169 37
                                    

එදා ජිමින් එක්ක ජන්කුක් බූසාන් ගිහිල්ලා ඇවිල්ලා අදට සතියකටත් වැඩියි..

ඒ සතිය ඇතුලත ජිමින්ට ජන්කුක්ටත්, ජන්කුක්ට ජිමින්ටත් ලංවෙලා කාලය ගත කරන්න ලැබුනේ යුනි එකේ එක්සෑම් එකෙන් පස්සෙ නිවාඩු හම්බුනු නිසයි..

ඒත් ජිමින් බූසාන් ගියපු නිසා එයාට එක්සෑම් එක මිස් උනා..

ඒත් ජන්කුක් එක්සෑම් එකට ෆේස් කරපු නිසා ජිමින් හිටියේ ජන්කුක්ගෙ රිසල්ට්ස් එනකම් නොඉවසිල්ලෙන්..

අද තමයි ඒ දවස..

යුනි එකේ ලාස්ට් බැජ් එකේ ඉගෙනගන්න ස්ටුඩන්ස්ලගෙ ලාස්ට් එක්සෑම් එකට කලින් තියෙන එක්සෑම් එකේ රිසල්ට්ස් එන..

"ඇත්තමයි ජන්කුක් තමුසෙට ක්‍රෙඩිට් එකක්වත් තිබ්බෙ නැත්තම් මං තමුසෙගෙන් බ්‍රේකප් වෙනවා.."

"බයවෙන්න එපා බබා..මට ලාස්ට් එක්සෑම් එක කරන්න පුළුවන් වෙන්න මාර්ක්ස් ඇති.."

ජන්කුක් කිව්වෙ ගොඩක් විශ්වාසයෙන් කියලා ජිමින්ට තේරුනා..

"ඒත් ජන්කුක් තමුසේ...."

ජිමින් කියන්න ගියපු දේ ජන්කුක්ගෙ හදිසි සිපගැනීම නිසා ඉක්මනටම ගිලගන්න ජිමින්ට සිදු උනා..

"ඇති දැන් හොඳටම ඇති ජිමින්..මං පාස් වෙනවමයි..ඒක මට හොඳටම ශුවර්.."

"හරි එහෙනම් රිසල්ට්ස් ආවාම බලමුකො තමුන්ගෙ හැකියාවේ තරම.."

ජිමින් ජන්කුක්ගෙන් එහාට යනගමන් ජන්කුක්ට ඇහෙන තරමින් කිව්වා..

ඇයි මෙච්චර ජිමින් ජන්කුක්ට කෑගහන්නේ..?

ඒකනම් මම දන්නෙත් නෑ..

හැබැයි මං එක දෙයක් දන්නවා..

බූසාන් ගිහිල්ලා ආපු දවසට පස්සෙ ජිමින් නිදාගෙන නැගිට්ටහම එයාට එක දෙයක් මතක් උනා..

ඒ ජන්කුක්ට අරන් තියන්න කියපු කේක් එක..

ජන්කුක් ස්පෝර්ට්ස් ප්‍රැක්ටිස් වලට ගිහින් තිබුන නිසා ජිමින් ගෙදර හිටියේ තනියම..

ඇදෙන් බැහැලා ගියපු ජිමින් ෆ්‍රිජ් එක ඇරලා බැලුවම දැක්කේ උඩින් තැනින් තැන පුස් බැඳිලා තියෙන කේක් එකක් විතරයි..

ʙғ ᴛᴏ ɢғ ~ᴍɪɴɢɢᴜᴋ~ ✔️Where stories live. Discover now