• 35 •

459 150 35
                                    

"බබා ඔයා ලෑස්තිද?"

"ඉන්න පොඩ්ඩක් මගේ මේකප් එක ෆික්ස් කරගන්නකන්.."

ජිමින් කිව්වේ ඉක්මනින් ලෑස්ති වෙලා ඉවරඋනු ජන්කුක් දිහා බලන් රවමිනුයි..

අදට අවුරුද්දක්..

සනාජින් දෙන්නට ඉපදුනු කිම් ජින්සු ඉපදිලා අදට අවුරුද්දක්..

ඉතින් සනාට ඕනී උනා ජින්සුගෙ පලවෙනි උපන්දිනේ ඉහලින්ම සමරන්න..

සනාගෙයි ජින්ගෙයි ආරාධනයට අනුව ජන්කුක් ජිමිනුයි දෙන්නත් අද පාර්ක් මන්දිරේට යන්නේ ජින්සු පැටියව බලන්නයි..

හැමදේම වෙලා අවුරුද්දකුත් ගිහින්..

ජන්කුක් දැන් තමන්ගේම කියලා ස්පෝර්ට්ස් ක්ලබ් එකක සහ කම්පැනි එකක අයිතිකාරයෙක්..

ජන්කුක්ගේ ජිමින් දැන් මුලු කොරියාවම දන්න අති දක්ශ ෆැශන් ඩිසයිනර් කෙනෙක්..

ජිමින් වැඩ කරන්නෙත් ජන්කුක්ගේ කම්පැනි එකේම වීමත් විශේශත්වයක්..

"මගේ මැනික අද ගොඩක් ලස්සනයි.."

ජන්කුක් කිව්වේ කන්නාඩි මේසේ ගාව වාඩි වෙලා ඉන්න ජිමින් දිහාවට නැවෙන ගමන්..

"ඔයා ඕක අද දවසට කීවෙනි පාරටද කිව්වෙ ගුක්?"

ජිමින් පහතින් ඉන්න ජන්කුක්ගෙ නිකටින් උස්සලා නලල සිබින ගමන් අහද්දී ජන්කුකුත් තමන්ගේ ඇස් තත්පරයකට පියා ගත්තේ ඒ පුංචි හාදුව විදින්න වගේ..

"බබා"

"ම්?"

"මන් අද හැමදෙයක්ම කියනවා.."

"මොනාද පැටියෝ..?"

"අපි දෙන්නා ගැන හැමදෙයක්ම ඔම්මට කියනවා ජිමින් "

ජිමින් ටිකක් විතර කලබල උනා කියලා තේරුනු ජන්කුක් ජිමින්ව හාදුවකට නතු කර ගත්තේ ඇයව සනසවන්න වගේ..

"බයවෙන්න එපා මැනික..හැමදේම හොඳින් වෙයි.."

උත්තරයක් විදිහට ජිමින් කරේ ජන්කුක් දිහා බලං ඔලුව වනපු එක විතරයි..

අවසානෙට ලඟයි..

ෆලෝවර්ස්ලා 200ක් පිරෙන දවසට මන් o/l කරලත් ඉඳියි..😌

ʙғ ᴛᴏ ɢғ ~ᴍɪɴɢɢᴜᴋ~ ✔️Where stories live. Discover now