• 4 •

569 191 28
                                    

"ජිමින් මේ දොර අරිනවා.."

"මන් තමුසේට එන්න එපා කිව්වා නේද?"

"මට තමුසේ එක්ක කතා කරන්න ඕනේ ජිමින්.."

"බට් මට කතා කරන්න දෙයක් නෑ.."

"ඒත් මට තියෙනවා.."

"ඇයි කෝ ඔයාගේ ඒන්ජල්? එයා බිසීද?"

වාද කර කර හිටපු ජිමින්ගෙ කටින් එහෙම පිට වෙනවත් එක්කම ජන්කුක් ශොක් උනා..

"තමුසේ මොනාමහරි දන්නවා ජිමින්..තමුසෙ කොහොමද දන්නේ හේසල් බිසී කියලා..?

මට කියනවා ජිමින්..මට පිස්සු වගේ.."

ජන්කුක් සිහින් ඉකි පිටකරමින් අඬන්න පටන් ගන්නවත් එක්කම ජිමින් ඉක්මනටම දොර ඇරියා..

"ඔව් මන් දන්නවා..තමුසෙට පේන්නේ නැති හැම ඇත්තක්ම මන් දන්නවා.."

"ඒ මොනාද ජිම්..? ප්ලීස් මට කියන්න.."

"තමුසෙට ඕනෙනම් තමුසෙම හොයගන්නවා.."

එහෙම කියලා ජිමින් හයියෙන් දොර වැහුවා..

"මට උදව් කරන්න ජිම් ප්ලීස්.."

"පරණ ලයිබ්‍රි එකට යනවා..එතන ඔයාගේ එන්ජල් ඇති.."

"තෑන්ක්ස් ජිමින්..මන් යන්නම්.."

ජන්කුක් යන්න හදනවත් එක්කම ජිමින් තමන්ගෙ හඬ ආයෙමත් අවදි කරා..

"ප්ලීස් ජන්කුක් ඒ ගෑණි ඉස්සරහනම් අඬන්න එපා..මන් කැමති නෑ තමුසේ ඒකී ඉස්සරහ දුර්වලයෙක් වෙනවට.."


කතා කරන විදිහ හරි නැද්ද ප්‍රෙන්ඩ්ස්?

එයාලා හොඳම යාලුවො නිසයි මන් එහෙම ඇඩ් කරේ..

අනික මතක තියාගන්න ජිමින් කොල්ලෙක් වගේ හැසිරෙන්නේ කියලා..

මොනාහරි කමෙන්ට් කරන්නකෝ..

මුලු පොතටම කමෙන්ට්ස් දෙකයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


මුලු පොතටම කමෙන්ට්ස් දෙකයි..🙂🤧

ʙғ ᴛᴏ ɢғ ~ᴍɪɴɢɢᴜᴋ~ ✔️Where stories live. Discover now