• 36 •

444 132 26
                                    

I found a love
for me
Oh darling, just dive right in and
follow my lead
Well, I found a girl, beautiful and sweet
Oh, I never knew you were the someone
waiting for me
'Cause we were just kids when we
fell in love
Not knowing what it was
I will not give you up
this time
But darling, just kiss me slow,
your heart is all I own
And in your eyes, you're holding mine
Baby, I'm
dancing in the dark with
you between my arms
Barefoot on the grass,
listening to our favourite song
When you said you looked a mess,
I whispered underneath my breath
But you heard it,
darling, you look perfect tonight

Well I found a woman,
stronger than anyone I know
She shares my dreams, I hope that someday
I'll share her home
I found a love,
to carry more than just my secrets
To carry love, to carry children of our own
We are still kids, but we're so in love
Fighting against all odds
I know we'll be alright this time
Darling, just hold my hand
Be my girl, I'll be your man
I see my future in your eyes

Baby, I'm dancing in the dark, with you between my arms
Barefoot on the grass, listening to our favorite song
When I saw you in that dress, looking so beautiful
I don't deserve this, darling, you look perfect tonight

(දෙවෙනි කොටසේ ඉදන් තේරුම හොඳට බලන්න..ජන්කුක් ජිමින්ටම කියනවා වගේ..🥺)

ජන්කුක්ගේ කීමට අනුව ගීතය වාදනය කරපු ජින්, සනා එක්ක තනියම ඩාන්සින් ෆ්ලෝ එකේ නටන ජන්කුක් ජිමින් දෙන්නා දිහා හරිම ආදරෙන් බලන් හිටියා..

"මං කිව්ව නේද ජන්කුක් තමයි මගෙ කෙල්ලට ගැලපෙන්නේ කියලා.."

සනා කතා කරන්න පටන් ගත්තා..

"අන්න මිනිහා අද ඒක කියන්නලු යන්නේ.."

ජින් එහෙම සනාට කිව්වම එතනට ආවෙ මිසිස් පාක්..

"ඒ දෙන්නා ගොඩක් ලඟින් නේද ඉන්නේ පුතේ.."

"ඔව් ඔම්මා මං හිතන්නේ ජන්කුක් අපේ කෙල්ලට කැමතියි.."

සනා එහෙම කියනවත් එක්කම හැමෝම හැරුනේ ජිමින් ජන්කුක් දෙන්න දිහාවට...

මිසිස් පාර්ක්,ජින්,සනා තුන්දෙනාම හයියෙන් කෑගැහුවෙ ජිමින් ඉස්සරහ දනගහගෙන රින්ග් බොක්ස් එකක් අතින් අරං ඉන්න ජන්කුක්ව දැක්කහමයි..

ජිමින් ගොඩක් සප්‍රයිස් උනා..

එයා කීයකටවත් හිතුවෙ නෑ හැමෝම ඉස්සරහ ජන්කුක් එයාට ප්‍රපෝස් කරයි කියලා..

අනික ජන්කුක් කිව්වෙ හැමදේම ඔම්මට කියනවා කියලා විතරයි..

ඉතින් මේක ජිමින්ට අලුත් දෙයක් උනා..

"විල් යූ මැරී මී මයි බේබී.."

බ්ලැක් ට්‍රව්සර් එකට බ්ලැක් ශර්ට් එක යට කරලා අතේ මැදට වෙනකන් ශර්ට් එකේ අත උඩට නමල තිබුනු හැමෝගෙම සිත් එක් ක්ශනයකින් ඇදගන්න පුළුවන් සරාගී රුවක් හිමි ජන්කුක් අන්තිමේට එයාගේ ජිම්ට ප්‍රපෝස් කරා..

"යස් මයි ලව්.."

මෙරූන් කලර් ටයිට් ලෝන්ග් ඩ්‍රෙස් එකකින් සැරසිලා මෙසී ලෝ හෙයා බන් එකකින් හැඩවෙලා හිටපු ජිමින් හිතන්න තත්පරයක්වත් ගත කරන්නේ නැතුව තමන්ගේ පිලිතුර සෙනඟ මැද්දේ ජන්කුක්ට ප්‍රකාශ කරේ තමන්ගේ ඇස් ගිලෙන හිනාව දමමින්‍..

ඉක්මනටම ජිමින්ගෙ අතට රින්ග් එක දාපු ජන්කුක් සෙනග මැද්දෙම ජිමින්ව කිස් කරන්න පටන් ගත්තා..

හැමෝම කට ඇරගෙන මේ රොමැන්ටික් සීන් එක දිහා බලන් ඉද්දී ජින් හයියෙන් විසිල් ගහන්න පටන් ගත්තා..

ජින්ගෙ විසිල් එකට හැමෝම සතුටින් කෑගහලා අත්පුඩි ගහද්දී ජන්කුක් ජිමින්ව කිස් කරන එක නතර කරා..

"අයි ලව් යූ බබා.."

"ලව් යූ මෝ ගුකී.."

ජන්කුක් ජිමින්ගේ අතින් අල්ලගෙන තමන් ලඟට ඇදල අරං ඩාන්සින් ෆ්ලෝ එකෙන් බහිනකොටම එතනට ආවේ සනා..

"යාහ් මගෙ කෙල්ලගේ බර්ත්ඩේ එක සම්පූර්ණයෙන්ම තමුසෙ කාලා දැම්මා ජන්කුක්!!"

"පිස්සුද නූනා මම තමයි මේ බෝරින්ග් පාටි එක පොඩ්ඩක් වෝම් අප් කරලා ගත්තේ.."

"තමුසෙගෙ හෙයොන්ග්ට පින් දෙනවා තමුන්ලගේ මේ නාඩගම අර පොඩි එවුන්ට පෙන්නන්නේ නැතුව එලියට යවපු එකට.."

සනා මහ හයියෙන් කෑගැහුවත් හිත ඇතුලෙන් පිනුම් ගහන තරම් සතුටකින් ඉන්නේ කියලා ජින් හොඳටම දැනගෙන හිටියා..

"ම්හ් ම්හ්..මට මේ හැමදේම එකින් එක පැහැදිලි කරොත් හොඳයි ජිමින්.."

ඒ මිසිස් පාර්ක්..

තැන්කිව් මේ ලස්සන කවර් එකට Harleyquinnnext අක්කියෝ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


තැන්කිව් මේ ලස්සන කවර් එකට Harleyquinnnext අක්කියෝ..❤️😚

කිසිම හැඟීමක් නෑ අප්පා..පට්ට කැතයි මේ චැප්ටර් එක..🤧

ʙғ ᴛᴏ ɢғ ~ᴍɪɴɢɢᴜᴋ~ ✔️Where stories live. Discover now