• 16 •

516 190 38
                                    

"ජන්කුක්.."

"මොකෝ..?"

"මට ඔයාගෙ ක්‍රෙඩිට් කාඩ් එක දෙන්න පුළුවන්ද පොඩි වැඩකට.."

"ම්ම් වැඩේ මොකද්ද? "

"මේ අද මගෙ කසින්ගෙ බර්ත්ඩේ එක..සෝ මට එයාට ප්‍රසන්ට් එකක් ගන්න සල්ලි ටිකක් ඕනී..

මගෙ හොඳ බබානේ..මට දෙනව නේද..?"

හේසල් තමන් ආපු කාරණාව ඇඹරි ඇඹරි ජීකුක් දෙන්නා ඉස්සරහ කියලා දැම්මේ කිසිම ලැජ්ජාවක් නැතුව..

"අයිම් සෝ සොරි මිසිස් ජැක්සන්..මගේ කාඩ් එකේ ඕනර් දැන් මේ ජෝන් ජිමින්..

ඔයා එයාගෙන් රික්වෙස්ට් කලොත් එයා සලකලා බලයි..

බට් මට මතක විදිහට මගෙ ජිමින් ඔයා වගේ හිඟන මිනිස්සුන්ට කාඩ් එක යූස් කරන්න දෙන්නෙ නෑ.."

ජන්කුක් ලස්සනට හේසල්ව නෝන්ඩි කරද්දී ජිමින් හිත යටින් මහ හයියෙන් හිනා උනා..

"ගුඩ් ජොබ් ජන්කුක්..ඔහොම යං"

ජිමින් ජන්කුක්ට හිතෙන් චියර් කරා..

"ඔහ් ජන්කුක් මෙයා දැන් මිසිස් ජෝන් උනෙ කොහොමද? අනික ඇයි ඔයා මට මිසිස් ජැක්සන් කිව්වේ..?"

හැමදෙයක්ම හොඳින් දැනගෙනත් හේසල් කුතුහලයෙන් ජන්කුක්ගෙන් ඇහුවෙ ටිකක් විතර බයෙන්..

"ඊයේ පරණ ලයිබ්‍රි එකේදී වෙච්ච හැමදේම මගෙ ඇස් දෙකින්ම මං දැක්කා හේසල්..තවත් බොරුවට මගෙ පස්සෙන් එන්න ඕනී නෑ..

අනික ජිමින්ට ගරු කරලා කතා කරනවා..එයා තමයි දැන් මගේ හැමදේම..අනික තමුසෙත් එක්ක බලද්දි ජිමින්ට මොනාද නැත්තේ..?
තමුසේ වගේ හිඟමනේ යන්නෙ නැහැ එයා..
ඒ අතින් තමුසෙත් එක්ක බලද්දී මගේ ජිමින් තමයි පර්ෆෙක්ට්ම.."

"ජන්කුක් මැනික ඔයා ඕවර් යනවා වැඩියි වගේ නේද?"

ජිමින් ඇහුවේ තම ඉන වටේ තියෙන ජන්කුක්ගෙ අත තමන්ගෙ පුංචි අත් වලින් තවත් හයියෙන් තද කරගෙන හිමීට කොනිත්තමින්..

"කොහෙත්ම නැහැ බබා.."

ජන්කුක් ජිමින්ට රහසින් කිව්වා..

"මං මේකට පලිගන්නව ජන්කුක්..!!"

හේසල් එහෙම කියලා ජීකුක් දෙන්නට ගස්සලා ගියේ හරිම ලැජ්ජාවෙන්..

හේසල් කීයකටවත් හිතුවෙ නැහැ ජන්කුක් හැමදේම දැනගනී කියලා..

එයාගේ ප්ලෑන් එක උනේ හිමීට ජන්කුක්ගේ කාර්ඩ් එකෙන් සල්ලි කඩාගන්න එකයි..

ඒත් ඒ හැමදෙයක්ම වතුරේ ගියේ හේසල් නොහිතපු වෙලාවකයි..

"ඔහ් මයි ගෝඩ් ජන්කුක්..ඔයා හොඳට ඇක්ට් කරා..මම තමයි ඔයාගේ හැමදේම කියලා ඔයා ලස්සනට ගැම්මෙන් කියපු විදිහ..

ඕහ් ගෝඩ් මට ඒක මතක් උනාම තාමත් හිනාව නවත්තගන්න බැහැ.."

ජිමින් එයාගේ සුපුරුදු අයි ස්මයිල් එකත් දාගෙන බඩත් අල්ලන් හයියෙන් හිනාවෙන්න පටන් ගත්තා..

"බට් ඒක විහිලුවක් නෙවෙයි ජිම්..මං ඒක ඇත්තටමයි කි...ව්"

"ඔහ් පොඩ්ඩක් ඉන්න ජන්කුක් මන් මේ කෝල් එක ආන්ස්වර් කරලා එන්නම්.."

ජන්කුක් කියන්න ගියපු දේ ගිල ගත්තේ ජිමින්ට කෝල් එකක් ආපු නිසයි..

බැරිවෙලාවත් ජන්කුක් ජිමින්ට ආදරෙයිද..?

ʙғ ᴛᴏ ɢғ ~ᴍɪɴɢɢᴜᴋ~ ✔️Where stories live. Discover now