• 15 •

514 201 42
                                    

"ඔතනින් නවත්තන්න ජන්කුක් මට බහින්න ඕනේ.."

"ඕහ් ඒ මොකටද..?"

"මට කේක් ශොප් එකට යන්න ඕනේ.."

"ම්ම් ඕකේ..ගිහින් ඇවිත් ඕක් ගහ යටට එන්න හරිද?"

"ඕකේ සී යූ.."

"ලව් යූ බබා.."

ජන්කුක් ජිමින්ට එහෙම කියලා කාර් එකේ ස්පීඩ් එක වැඩි කරලා හයියෙන් යුනිවසිටි එක ඇතුලට ගියා..

"පිස්සෙක්.."

ජිමින් තමන්ගේ මුහුණ පුංචි හිනාවකින් පුරවගෙන තමන්ටම කොඳුර ගත්තා..

විනාඩි කිහිපයකට පස්සෙ ජිමින් කේක් එකකුත් අරගෙන ජන්කුක් කියපු නිසා ඕක් ගහ යයට යන්න හිමින් අඩි තිබ්බා..

ඒත් ජිමින් ශොක් උනා..

හේසල් ජන්කුක් එක්ක කතා කර කර බෙන්ච් එකේ වාඩි වෙලා හිටියේ හරියට කපල් එකක් වගේ..

"මේ මිනිහගේ ඔලුව කොහෙහරි වැදුනද?"

ජිමින් හිතෙන් හිතාගෙන දත්මිටි කාගෙන ජන්කුක්ගේ ඔලුව කන එක ගැන කල්පනාකරමින්ම ඉදිරියට ඇදුනා..

"ජන්කූක්ක්..!!"

"ඔහ් මේ බලන්නකෝ බේබී..මේ ගෑනි මෙතනටත් ඇවිල්ලා.."

හේසල් ජිමින් දිහා නෝන්ඩියට වගේ බලාගෙන කිව්වහම ජිමින්ගේ ඇගේ මාලු නටන්න පටන් ගත්තේ ඇයගෙ තරහ තවත් වැඩි කරමින්..

"ඔහ් මගේ බබා ඔයා ආවද..?"

"ඔව් ගුක්..වට්ස් ගොයින් ඔන් හියර්..?"

"මේ මිස් හේසල් ඔයාට ඔතනින් නැගිටින්න පුළුවන්ද..?"

"ම්වෝහ් ? ඒ ඇයි..?"

"මොකද තමුන් නිසා මගෙ බබාට ඔතන ඉදගන්න ඉඩ නෑ.."

හේසල් ජිමින්ට රව රව එතනින් නැගිටිනවත් එක්කම ජිමින්ගේ අතින් ඇදලා ගත්තු ජන්කුක් ජිමින්ව තමන්ගේ තුරුලට ගත්තේ හේසල්ගෙ ඇස්වල කටු අනිනවා වගේ දැනෙද්දී..

ජිමිනුත් ඒ වෙලාවෙ ගොඩක් ආඩම්බරෙන් හිටියේ ඊයේ කියපු විදිහටම ගානට ජන්කුක් වැඩේ කරගෙන යන නිසා...



දවස් දෙකකදි මේ පොතට 1k+ විව්ස් තියෙනවා කියලා මට හිතාගන්නවත් බෑ..🥺😩

කුමවෝ..😭❤️

ʙғ ᴛᴏ ɢғ ~ᴍɪɴɢɢᴜᴋ~ ✔️Where stories live. Discover now