• 12 •

520 187 28
                                    

අන්පබ්ලිශ් කරල ආයෙත් පබ්ලිශ් කරා..

කියවපු අය ආයෙත් පාරක් කියවල බලන්න..



උදේ 7ට හැමදාම වැදෙන එලාම් එක ඕෆ් කරපු ජිමින් ජන්කුක්ගෙ කෙස් අතරට හාදුවක් තියලා බෙඩ් ටී එක හදන්න යන්න ඇඳෙන් නැගිට්ටේ අද දවසෙවත් හැමදේම හොඳින් සිද්ධවෙන්න කියලා ප්‍රාර්තනා කරමින්..

"මන් ඒක බලාගෙන හිටියේ බබා.."

"ම්වෝ!! හරි ඔන්න මං බය උනා හොඳේ..යාලුවට කිස් එකක් දුන්නම මොකද වෙන්නේ..?"

"පුලුවන්නම් තව එකක් දෙනවකෝ.."

ජන්කුක් කටත් උල් කර කර ජිමින්ගෙන් කිස් එකක් ඉල්ලද්දී ජිමින් ජන්කුක්ගේ ඇස් තමන්ගෙ පුංචි අත්වලින් වහලා ජන්කුක්ගේ කම්මුලක් මත පෙක් එකක් තිබ්බා..

ජිමින් ආපස්සට යන්න හදනවත් එක්කම ඉක්මන් උනු ජන්කුක් ජිමින්ව තමන්ගේ අත් අතරට හිර කරගත්තා..

"යාහ් ජන්කුක්..!! තමුන්ගේ ඩික් එකට පයින් පාරක් දෙන්න කලින් මාව අත අරිනවාහ්..!!"

"ම්ම් කොහෙත්ම බැහැ ජිම්..ඔයාමයි මාව අවුස්සගත්තේ.."

ජන්කුක් එහෙම කියලා ජිමින්ගෙ මුලු මූනෙම හාදු තියන්න පටන් ගත්තා..

"අහකට වෙනවා ඕයී මගේ මූනෙ කෙල ගාන්නේ නැතුව.."

"ඔයා දන්නවද ජිමින් ඔයා තමයි හොඳම.."

"අයි නෝ මිස්ටර්..දැන්වත් මට යන්න දෙනවද?"

"ඔහ් ඕකේ..යූ කැන් ගෝ.."

අන්තිම පාරටත් ජිමින්ගෙ නලල සිපගත්ත ජන්කුක් තමන්ගේ දැඩි අත් ජිමින්ගෙ ඉනෙන් ලිහිල් කරේ හරිම ලෝභ කමින්..

අවස්තාවෙන් උපරිම ප්‍රයෝජන ගත්ත ජිමින් ජන්කුක්ගේ කම්මුලක් හයියෙන් හපල කුස්සියට දිව්වේ ජන්කුක්ට ඇද කරමින්..

"යාහ් ජිමින් ඒක රිදුනා.."

"රිදෙන්න තමයි හැපුවෙ මනුස්සයෝ.."

"තමුසෙව මන් අල්ලගන්නම් මෝඩී.."

ජන්කුක් ජිමින්ට වෝර්න් කරත් ජිමින් නම් ජන්කුක්ව සත පහකටවත් ගනන් ගන්නේ නැතුව තමන්ගේ කොන්ඩේ පිටිපස්සට ෆ්ලිප් කරා..

150 ෆලෝවර්ස්..තැන්කිව් රීඩර්නිම්ස්..😩❤️😚

හෙට ඉස්කෝලේ යනවා මං..

ක්ලාස් දෙකකට යන්නත් ඕනී..

ගෙදර එද්දී පරක්කු වෙයි අනේහ්..😭😩

චැප්ටර්ස් 3ක්වත් හෙට දෙන්න බලන්නම්..🙂

ʙғ ᴛᴏ ɢғ ~ᴍɪɴɢɢᴜᴋ~ ✔️Where stories live. Discover now