• 32 •

445 146 24
                                    

ජිමින් කවමදාකවත් නැති විදිහට ජන්කුක්ගේ රිසල්ට්ස් ගැන ගොඩක් උනන්දු වෙන්නේ ඇයි කියලා ජන්කුක්ට ලොකු සැකයක් තිබුනා..

ජිමින් ගැන හිත හිතම ස්පෝර්ට්ස් කලබ් එකට යන්න ලෑස්ති උන ජන්කුක් ජිමින් හදලා දුන්නු ටෝස්ට් එක ෆ්ලිප් කවර් එකක ඔතලා තමන්ගේ බෑග් එකට දාගන්න ගමන්ම ජිමින් හදල දීපු ඔරේන්ජ් ජූස් එකත් එක හුස්මට බීගෙන බීගෙන ගියේ තවත් පරක්කු වෙන්න බැරි නිසයි..

පැය බාගෙකින් විතර ස්පෝර්ට්ස් ක්ලබ් එකට ආපු ජන්කුක්ව දැකපු තමන්ගෙ ටීම් එකේ හැම ප්ලේයර් කෙනෙක්ම ජන්කුක්ව පිලිගන්න තමන්ගේ ආසන වලින් නැගී සිටියා..

"ගුඩ් මෝනින් කෝච්.."

"ගුඩ් මෝනින් ඕල්.."

තමන්ගෙන් පුහුණු ලබන්නන් තමන්ව පිලිගනිද්දී ජන්කුකුත් ආපිටට ඔවුන්ටත් සුබ උදෑසනක් කියන්න අමතක කරේ නෑ..

ජන්කුක් කියන්නේ රග්බි ප්ලේයර් කෙනෙක්..

ඒත් ජන්කුක්ගෙ හැකියාවෙන් තවත් ක්‍රීඩකයන්ව පන ගන්වන්න ජන්කුක් ටේහ්‍යුන්ග්ගේ ස්පෝර්ට්ස් ක්ලබ් එකේ රග්බි කෝච් කෙනෙක් විදිහට වැඩ කරන්නේ ජිමින්ගෙ ඉල්ලීමක් නිසයි..

නමුත් ජන්කුක්ට තමන්ටම කියලා වෙනම රග්බි ටීම් එකක් තියෙනවා..

තමන්ගෙ පහසුව සඳහාම ජන්කුක් තමන් නියෝජනය කරන රග්බි ටීම් එකත් ටේහ්‍යුන්ග්ගේ ස්පෝර්ට්ස් ක්ලබ් එකට පොඩි අයට කෝච් කරන දවසටම ගෙන්වනවා..

"සයිලන්ස්!! හැමෝම විනාඩි දහයක් අරගෙන වෝම් අප් වෙලා එන්න..ගෝ!!"

ජන්කුක්ගේ අණ ලැබුණට පස්සේ තමන්ට අදාල පුහුණුවීම් කාමරට යන පොඩි ලමයි පිටිපස්සෙන්ම ජන්කුක් තමන්ගේ ටීම් එකේ අයගෙ පුහුණුවීම් බලන්න යන්න අඩි තිබ්බා..

ජන්කුක්ව දැකපු ගමන් ලඟට ආපු ටේහ්‍යුන්ග් තමන්ගේ සුපුරුදු පිලිගැනීම් ආකාරයෙන් ජන්කුක්ට හෑන්ඩ් ශේක් කරල ජන්කුක්ව බදාගත්තා..

ජන්කුක්ව දැකපු ගමන් ලඟට ආපු ටේහ්‍යුන්ග් තමන්ගේ සුපුරුදු පිලිගැනීම් ආකාරයෙන් ජන්කුක්ට හෑන්ඩ් ශේක් කරල ජන්කුක්ව බදාගත්තා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
ʙғ ᴛᴏ ɢғ ~ᴍɪɴɢɢᴜᴋ~ ✔️Where stories live. Discover now