• 23 •

517 182 45
                                    

ජිමින් ලොකේශන් එකේ එවල තියෙන ශොපින් මෝල් එකට ජන්කුක්ට විනාඩි දහයකින් වගේ එන්න පුළුවන් උනා..

ජන්කුක් තැනට ආපු නිසා ජිමින්ට ටෙක්ස්ට් එකක් දැම්මේ තවත් ඉවසගන්න බැරි නිසයි..

"බබා මන් බේස්මන්ට් එකේ ඉන්නේ..ඔයා එනකන් මන් කාර් එකේ ඉන්නම්.."

"කාර් එකේ ඩිකිය ඇරලා තියන්න..මං බඩු ගොඩක් ගත්තා.."

ජිමින්ගෙ මෙසේජ් එක දැකපු ගමන් ජන්කුක් තමන්ගෙ කාර් කී එකෙන් ඩිකී එකෙ ඩෝර් එක අන්ලොක් කරා..

විනාඩි පහකට විතර පස්සෙ බඩු කන්දක් විතර උස්සන් ආපු ජිමින් ඒ ඔක්කොම බිමින් තියලා තමන්ගෙ කාර් එක වගේ ඩිකී එක ඇරලා බඩු ටික සේරම ඇතුලින් තිබ්බා..

ජන්කුක්ව දැකගන්න මහත් උවමනාවක් තිබුනු ජිමින් ඉක්මනින්ම කාර් එකට නැග්ගේ තමන්ගෙ හිත කියපු දේවල් ක්‍රියාවට නංවන්න හිතාගෙනයි..

"ඔහ් මිස්ටර් හැන්ඩ්සම්..හව් ආර් යූ.."

ජිමින්ව දැකපු ජන්කුක් ගොඩක් පුදුම උනා..

ජිමින් අද ගොඩක් ලස්සනයි..

ලයිට් පින්ක් මිනි ටයිට් ඩ්‍රෙස් එකකින් සැරසිලා හිටපු ජිමින් ජන්කුක් ආසම විදිහට තමන්ගෙ බ්ලොන්ඩෙ කොන්ඩෙ කඩලා ඩාර්ක් ලිප්ස්ටික් එකක් යූස් කරල තිබුනා..

ජන්කුක් තමන්ගේ එක අතකින් ජිමින්ගෙ කම්මුලක් අල්ලගෙන,

"බබා!!"

කියලා කියනවත් එක්කම ජිමින් කෑගැහුවා..

"ජන්කුක් අර!!"

"කෝ බබා මොකද්ද..?"

ජන්කුක් එහා පැත්ත හැරිලා එලිය බලනවත් එක්කම අවස්තාවෙන් උපරිම ප්‍රයෝජනය ගත්තු ජිමින් ජන්කුක්ගේ උකුලට පැනල තමන්ගෙ කකුල් ඉනවටේ යවාගෙන වාඩි උනා..

"ජිමින් මොකද මේ..?"

කිසිම දෙයක් හිතාගන්න බැරි උනු ජන්කුක් ජිමින්ගෙන් ඇහුවා..

"යූ මිස්ඩ් මී?"

"යාහ් බේබී..මට ඔයාව ගොඩාක් මතක් උනා.."

"මටත් ගුක්.."

ජිමින් එහෙම කියලා ජන්කුක්ව දිගු හාදුවකට නැඹුරු කරගත්තේ හරියට කාලයක් තිස්සේ මේ හැඟීම විදින්න උවමනාවක් තිබ්බා වගේ..

මුලදි ටිකක් විතර ශොක් උනත් ජිමින්ගේ ආදරණීය හාදුවට ටිකෙන් ටික උත්තර දෙන්න ජන්කුක් පටන් ගත්තා..

හාදුවෙන් ඈත් උනු ජිමින් ජන්කුක්ව තදින් බදාගෙන,

"අයි ලව් යූ ජන්කුක්..අයි රියලි ලව් යූ.."

"බට් ජිමින් මන්..."


සභාවෙන් අවසරයි..

ඉතුරු ටික හෙට දෙන්නම්..

බායී..සීයූ..😂

තව 3දෙනයි 160කට🤧

ʙғ ᴛᴏ ɢғ ~ᴍɪɴɢɢᴜᴋ~ ✔️Donde viven las historias. Descúbrelo ahora