• 29 •

458 172 19
                                    

"ඇයි ඔයා මාව දැන් නවත්තන්නෙ ඔම්මා..ඔයාට මොනාද මගෙන් ඕනේ.."

"ජිමින් පුතේ මේ අහන්නකෝ.."

"මොනාද මන් තවත් අහන්න ඕනී ඔම්මා..? ඔයාට මගේ ජීවිතේ සෙල්ලමක්ද?"

ජිමින් හිටියෙ එයාගෙ ඔම්මගෙ වැඩත් එක්ක ගොඩක් කලකිරිලා..

ජිමින්ගෙ ඔම්මා මොනා කිව්වත් ජිමින් ඒ කිසි දෙයක් ගානකටවත් ගත්තෙනම් නැහැ..

"ජන්කුක් මට කාර් කී එක දෙන්න.."

ජිමින්ට තරහ ගිහින් තියෙන නිසාම ජන්කුක් කාර් කී එක ජිමින් දිහාවට විසිකරා..

කාර් කී එක ලස්සනට කැච් කරපු ජිමින්,

"තව විනාඩියක්වත් අපි මෙහෙ ඉන්න ඕනී නෑ ජන්කුක්..!! ලෙට්ස් ගෝ" කියලා ජන්කුක්ගෙ අතින් ඇදගෙන එලියට ගියා..

ජිමින්ගේ ඔම්මා ජිමින්ට කොච්චර නවතින්න කියලා කෑගැහුවත් ජිමින් දිගටම ඉදිරියට ගියා..

සනා ජින් දෙන්නත් ජිමින්ට මුකුත්ම කියන්න ගියෙ නැත්තේ ජිමින්ට කේන්ති ගියහම කවුරුත් කියන දෙයක් අහන්නෙ නැති නිසා වෙන්නැති...

ඇත්තටම කවුද කැමති තමන් ආදරේ කරන්නේ නැති,ජීවිතේට දැකලවත් නැති කෙනෙක් එක්ක තමන්ගේ අනාගත ජීවිතේ ගෙවලා දාන්න..

දෙමාපියන්ගේ කීමට අනුව තමන්ගේ ජීවිතේ වෙන කෙනෙක්ට බාර දෙන්න..

අනික තමන් කැමති කෙනෙක් ඉද්දිත්..

ජිමින් තමන්ගෙ ජීවිතේ අලුතින් පටන් ගන්න හැදුව විතරයි..

ඒක ජිමින්ගෙ ජීවිතේ...

කාටවත් අයිතියක් නැහැ එයාලගෙ ජීවිතේට ඇඟිලි ගහන්න..

(මේ වාක්‍ය ලියද්දි මට මගෙ යාලුවෙක් මතක් උනා..)

ජන්කුක්වත් ඇඳගෙන ආපු ජිමින් ජන්කුක්ට හිතන්නවත් වෙලාවක් නොදී කාර් එකට නැගලා කාර් එක ස්ටාර්ට් කරා..

ජන්කුක් ගල් ගැහිල වගේ ජිමින් දිහා එලියට වෙලා බලන් ඉද්දී හොඳටම කේන්ති ගිහින් හිටපු ජිමින් හයියෙන් හෝන් එක තද කරලා,

"තමුසෙ නගිනවද නැත්තම් ඔතනට වෙලා ඉන්නවද..?" කියලා ජන්කුක් දිහාවට බයානක බැල්මක් දැම්මා..

"මේ එනවා බබා.." ජන්කුක් ජිමින්ට බය උනු නිසා ඉක්මනටම කාර් එකට නැග්ගා..

"ජිමින් ටිකක් හිමින් යන්නකෝ බබා..මෙහෙම ගියොත් අපි දෙන්නම මැරෙයි.."

"කටවහගන්නව ජන්කුක්..!! තමුසෙ කොහොමද ඕයී මාව වෙන කාගෙහරි ඇඟේ එල්ලන්න හදද්දි බලන් හිටියේ..? කියනව මට.."

"අනේහ් බබා ඉස්සලම පොඩ්ඩක් හිමින් යන්නකෝ..නැත්තම් ඔය කොහෙන් හරි වාහනේ නවත්තන්නකෝ..."

"තමුසෙට උත්තර දෙන්න බැරිද ජන්කුක්..?"

ජිමින් ජන්කුක්ගෙ මූන දිහා බලාගෙන අහන ගමන්ම වාහනේ හයියෙන් බ්‍රේක් කරලා පාර මැදම නැවැත්තුවා..

අවස්තාවෙන් උපරිම ප්‍රයෝජන ගත්ත ජන්කුක් ඉක්මනින් කාර් කී එක තමන් අතට ගත්තා..

"කෝ බබා මෙහෙට එන්නකෝ.."

ජන්කුක් තමන්ගේ උකුල ජිමින්ට පෙන්නන ගමන් කිව්වේ ජිමින්ගෙ රතු වෙච්ච ඇස් සනසන්න හිතා ගෙනයි..

හිත හොඳකින් නෙවෙයි මේ චැපිය දුන්නේ..

I wish u a fast recovery my angel..😭💔🥺

තේහ්‍යුන්ග් මේ පික් එක අප්ලෝඩ් කරාම කොච්චර ඇඬුවද කියලා මමවත් දන්නෙ නැහැ..

එනිවේ ඉක්මනටම එයාට හොඳ වෙන්න ඕනී..

ʙғ ᴛᴏ ɢғ ~ᴍɪɴɢɢᴜᴋ~ ✔️Where stories live. Discover now