• 38 • (Final Chapter)

545 126 61
                                    

"එව්‍රිතින්ග් ඊස් පර්ෆෙක්ට් ගුක්"

ජිමින් ජන්කුක්ට කිව්වේ ලස්සනට ලයිලැක් තීම් එකට ඇරේන්ජ් කරලා තියෙන වෙඩින් හෝල් එක දිහා කඳුලු පිරුනු ඇස් වලින් බලාගෙනයි..

"මං වැඩක් කරොත් එහෙම තමයි බබා.."

ජිමින්‍ට හොරෙන් ජිමින් ආසම විදිහට හෝල් එක ඩෙකරේට් කරලා මහ රෑම ජිමින්ව සප්‍රයිස් කරපු ජන්කුක් ජිමින්ට මිමිනුවේ තමන් ගැනම ආඩම්බරෙන්..

ජිමින්‍ට හොරෙන් ජිමින් ආසම විදිහට හෝල් එක ඩෙකරේට් කරලා මහ රෑම ජිමින්ව සප්‍රයිස් කරපු ජන්කුක් ජිමින්ට මිමිනුවේ තමන් ගැනම ආඩම්බරෙන්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"තව පැය 5යි බබා හැමදේටම තියෙන්නේ..ඔලී ඔයාව එක්කන් යන්න එනවා කිව්ව නේද?"

"ඔව් පැටියෝ ඔලී මට කෝල් කරා ටේහ්‍යුන්ග් එක්ක එනගමන් කියලා..ටේහ්‍යුන්ග් ඔයාට හෙල්ප් කරයි.."

ජිමින් ජන්කුක්ට කිව්වේ හෝල් එක වටේ තියෙන ෆ්‍රෙශ් ෆ්ලවර්ස්වලට ඇහැ යවන ගමන් ඉස්සරහට අඩි තියමිනුයි..

"ලේට් වෙනවා බබා අපි යමු.."

ජිමින්ව පිටිපස්සෙන් හග් කරගෙන ජිමින්ගේ උරහිසෙන් තමන්ගේ මුහුණ තියාගන්න ගමන් ජන්කුක් මිමිනුවා..

~~~~~~~~~~~~~~~~~~~

"ඔහ් ගෝඩ් ජිමින් යු සෝ ප්‍රිටී මයි ඩෝල්"

ඔලී කෑගැහන ගමන් කිව්වේ ජිමින්ගේ රූපශෝබාව වෙනදටත් වඩා කියාගන්න බැරිතරම් ලස්සන නිසා වෙන්නැති..

"ඔය කට වහගන්නවා ඔලී..ඊලඟට ඉතින් ඔයාගේ වාරෙටත් ෆේස් කරන්න වෙනවනේ.."

ජිමින් තමන්ගේ ඇඳුමත් දෙපැත්තෙන් අල්ලගෙනම ඔලී ඉස්සරහින් වාඩි වෙන ගමන් කියද්දී ඔලීගේ මුලු මූනම රතු වෙලා ගියා..

"යාහ් ඔන්නී ටේ ඔප්පව මැරි කරන්න තව කල් තියෙනවා..අනික මගේ වෙඩින් එකේ ෆ්ලවර් ගර්ල්ට අනිවාරෙන්ම ඔන්නිගේ බබාව තමයි මං ගන්න හිතන් ඉන්නේ.."

ʙғ ᴛᴏ ɢғ ~ᴍɪɴɢɢᴜᴋ~ ✔️Where stories live. Discover now