• 26 •

471 177 9
                                    

"බබා පොඩ්ඩක් ඉන්න !!"

කාර් එකෙන් බහින්න ගියපු ජිමින්ව ජන්කුක් නැවැත්තුවා..

"ඇයි?"

"මේ..මේක මං ඔයාට ගත්තේ.."

ජන්කුක් කාර් එකේ පිටිපස්සේ ශීට් එකේ තිබුනු වයිට් රෝසස් වලින් පිරුණු ලොකු බොකී එක ජිමින්ගෙ අතින් තියන ගමන් කිව්වා..

"ඔහ් ජන්කුක්..ඒවා හරිම ලස්සනයි..තැන්කිව් තැන්කිව් සෝ මච් ගුක්..මං වයිට් රෝසස්වලට ගොඩක් ආසයි.."

රෝසස් බොකේ එක ඇගිලි වලින් එහාට මෙහාට කර කර බලන ගමන් ජිමින් කිව්වහම ජන්කුක්ට ගොඩක් සතුටු හිතුනා..

ඒ එයා ජිමින් ආස කරන දේවල් ගැන හොඳටම දන්න නිසයි..

"කෝ ඉතින් දැන් මට මුකුත් දෙන්නෙ නැද්ද?"

"මොනාද ඕනේ..ම්?"

"ඒක රෑට බලමු.."

"යාහ් ජෝන් ජන්කුක්..!! අයිල් කිල් යූ..!!"

ජිමින් රෝස් බොකේ එක පිටිපස්සෙන් තියලා එලියට යන්න හදද්දී ආයෙමත් ජන්කුක් ඇයව නැවත්තුවා..

"මොකද මනුස්සයෝ වෙලා තියෙන්නේ..?"

"ප්ලීස් ජිමින් එකම එක කිස් එකක්.."

"බැහෑ..මං යනවා.."

ජිමින් දොර අරින්න හැදුවත් එයාට ඒක ඇරගන්න බැරි උනා..මොකද ජන්කුක් දොරවල් ඔක්කොම ලොක් කරපු නිසා..

"ඕහ් බේබී මොකද ඔයාට එලියට යන්න බැරිද..?"

"ජන්කුක් මේ දොර අරිනවා මගෙ යකා අවුස්සන්නේ නැතුව..!!"

ජිමින් දත් මිටි කාගෙන කියද්දී ජන්කුක් ඇයට යෝජනාවක් කරා..

"ගිව් මී අ කිස්.."

"ඕකේ ෆයින්.."

ජිමින් තමන්ගෙ එහා පැත්තේ හිටපු ජන්කුක්ගේ කම්මුලෙන් පෙක් එකක් තියලා ඈත් උනා..

"අයියෝ බබා මන් කිස් එකක් ඉල්ලුවේ..ඔය මොකද්ද දුන්නේ..? මට දැනුනෙවත් නැහැ.."

"ජන්කුක් මට පරක්කු වෙනවා..ප්ලීස්.."

"ඔයාට දෙන්න බැරිනම් මංම ගන්නම්.."

ජන්කුක් ජිමින්ව තමන්ගෙ උකුලට ඇදල අරගෙන ජිමින්ගෙ තොල් තමන්ගෙ තොල් වලින් හෙමීට උඩට පහලට අරන් ගියා..

ජිමිනුත් තමන්ගේ අත් ජන්කුක්ගෙ බෙල්ල වටේ යවල ඒ කෙටි හාදුවට තවත් නැඹුරු උනා..

ටිකකින් ජන්කුක් ජිමින්ගෙ තොල් හිමීට හපන්න ගත්තහම ජිමින්ට වේදනාවක් දැනුනත් එයා ඉවසගෙන හිටියෙ ඇයගේ පෙම්වතා දැන් ජන්කුක් නිසයි..

"ඇති දැන් ජන්කුක්..ඔන්නි බලන් ඉන්නව ඇති.."

ජිමින් හාදුව අතරින්ම ජන්කුක්ට කිව්වහම ඔහුත්,

"හරි මගේ ඇන්ග්‍රි ප්‍රින්සස්..අපි යමු.."

කියල කාර් එකෙන් බැහැලා පාර්ක් මන්දිරය තුලට ඇතුල් උනා..

ʙғ ᴛᴏ ɢғ ~ᴍɪɴɢɢᴜᴋ~ ✔️Where stories live. Discover now