• 22 •

462 174 14
                                    

අමාරුවෙන් දවසේ ඉතුරු පැය ටික ඔහේ ගෙවලා දාපු ජන්කුක් ගොඩක් වෙලා වොශ් කරලා බ්ලැක් කලර් ඔෆිස් ට්‍රව්සර් එකට වයිට් කලර් ශර්ට් එකක් ඇන්දේ ජිමින් ජන්කුක් බ්ලැක් ඇන්ඩ් වයිට් අවුට්ෆිට් අඳිනවට ආස නිසා..

ශර්ට් එකේ උඩු බොත්තම් දෙක ගලවපු ජන්කුක් වෙනදටත් වැඩිය අද කඩවසම්ව පෙනුනා..

ජිමින් වෙනුවෙන් ඕඩර් කරපු වයිට් කලර් රෝසස් පිරුණු ලොකු බොකී එකත් අතට අරගෙන ජන්කුක් එයාගේ බ්ලැක් කලර් ස්පෝර්ට්ස් කාර් එකෙන් බූසාන් බලා යන්න පිටත් උනා..

පැය 5-6ක් වගේ වෙද්දී ජන්කුක්ට බූසාන් හොස්ට්පිට්ල් එකට ලඟා වෙන්න හැකි වෙන්න ඇත්තේ තමන් 100 ට අධික වේගයෙන් තමන්ගෙ මුලු ගමනාන්තය පුරාම ආපු නිසා වෙන්නැති..

හොස්ට්පිට්ල් එකට ආපු ජන්කුක් ජිමින්ට කෝල් එකක් ගත්තේ ජිමින් කොහෙද ඉන්නේ කියලා බලන්නයි..

"බබා මන් ඇවිල්ල ඉන්නේ.."

"ඕහ්..ජන්කුක්,ඔන්නිව ඩිස්චාජ් කරා..එයානම් ගෙදර බට් මම නම් දැන් ටවුන් එකේ ඉන්නේ.."

"එහෙනම් මාත් එන්නම්..අපි දෙන්නම එකට ගෙදර යමු.."

"ඕකේ ගුක් මන් ලොකේශන් එක එවන්නම්.."

"මන් එනකන් පරිස්සමෙන් ඉන්න බබා.."

ජිමින් හිටියේ කියාගන්න බැරි තරම් සතුටකින්..මොකද හුඟ දවසකින් ජන්කුක්ව තමන්ට දැකගන්න පුලුවන් වෙන නිසා..

ජිමින්ගේ හිත කිව්වෙම ජන්කුක් ආපු ගමන්ම එයාව හයියෙන් බදාගෙන මුලු මූන පුරාම හාදු තියන්න කියලයි..

ජිමින් තමන්ගෙ හිත කියන දේ කරයිද?

මේ දවස්වල ජිමින්ට ජන්කුක්ව මිස් වෙන විදිහට එයා හිතා ගත්තා කලින් එයා යුන්ගිට ආදරේ කලා වගේම දැන් ජන්කුක්ටත් ආදරේ කරන්න පටන් අරං කියලා..

ඔයාලා පුල පුලා බලා සිටි අවස්තාව දැන් එලබෙන්නයි යන්නේ..

ඌහූ...🥳

ʙғ ᴛᴏ ɢғ ~ᴍɪɴɢɢᴜᴋ~ ✔️Where stories live. Discover now