ᴍɪɴɴɪᴇ ♥︎‿♥︎

471 147 19
                                    

 මේ Announcement එක මං දාලා පැයක්වත් ගියේ නෑ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මේ Announcement එක මං දාලා පැයක්වත් ගියේ නෑ..

අන්තිමේදී  එයා ආවා..


මිනීට සම්පූර්ණයෙන්ම හොඳ උනාම මං කතාව දෙන්නම්..

ඊයෙ රෑයි අද උදෙයි මං අප්ඩේට් එකක් දුන්නේ මගේ හිත පොඩ්ඩක් නිදහස් කරගන්න හිතාගෙනයි..

මේක චැප්ටර් එකක් කියලා හිතලා ඔයාලා දුවගෙන ආවනම් මට සමාවෙන්න..

සමහරුන්ට මේක විහිලුවක් වගේ ඇතී..අයි මීන් එයාල අපිට ලැබෙන්නෙ නෑ කියලා දැන දැනත් එයාලටම ආදරේ කරන එක..

මට තේරෙන විදිහටනම් මේ ලංකාවේ මිනිස්සුන්ට වැඩිය එයාලා හරිම අවංකයි..

එයාලට ආදරේ කරන එකත් මට සැනසීමක්..

ඉතින් එයාලට ආදරේ කරන වැරැද්දක්ද..?

එනිවේ,

ඔයාට ඉක්මනින්ම හොඳ වෙන්න ඕනි මිනී..❤️

ʙғ ᴛᴏ ɢғ ~ᴍɪɴɢɢᴜᴋ~ ✔️Where stories live. Discover now