• 7 •

545 187 12
                                    

කල්පනා ලෝකේ ගිලිලා ඇදට හේත්තු වෙලා හිටපු ජිමින් හරි සිහියට ආවේ තමන්ගේ ෆෝන් එක රින්ග්ස් යන සද්දයක් ඇහුනු නිසයි..

"ටේහ්‍යුන්ග් !! මේ වෙලාවෙ ඇයි? "

ජිමින් තමන්ගෙනම් අහමින් ටේහ්‍යුන්ග්ගේ කෝල් එක ආන්ස්වර් කරා..

"කියන්න ටේ.."

"අඩෝ මචං මං ක්ලබ් එකේ ඉන්නේ.."

"ඉතින් මට මොකද්ද කියන්නේ..?"

"මේ අපේ ජන්කුකා බීලා පිස්සු නටනව බං.."

"මොකක්..!!"

"ඔව් බන්..අනේ ඇවිත් අරං පලයන්කෝ..මගේ මුලු ෆන් එකම මූ කාල දැම්මා..ප්ලිස් ජිමින්.."

"ඕකේ එයාව පරිස්සමෙන් තියාගන්න මන් දැන් එනවා.."

ජිමින් ජන්කුක්ට බැන බැනම ඉක්මනට ලෑස්තිවෙලා ටේහ්‍යුන්ග්ගේ ක්ලබ් එකට යන්න පටන් ගත්තා..

අදට ඔච්චරයි..

නැවත හමුවෙමු..

ʙғ ᴛᴏ ɢғ ~ᴍɪɴɢɢᴜᴋ~ ✔️Where stories live. Discover now