• 9 •

545 196 26
                                    

"පැටියෝ ඔයා මොනාහරි කනවද? "

"මට කන්න බැහැ ජිම්.."

"උබේ ගෑණී අරෙහෙ නට නට ඉද්දී තමුසෙ මෙහෙ නොකා නොබී මැරෙන්නද හදන්නේ ජන්කුක්!! "

ජිමින් බැරිම තැන කෑගැහුවෙ ජන්කුක් හේසල් නිසා කෑම කන්නැති නිසා..

"බනින්න.. එපා..ජිමින්.. ඔයා.. විතරයි.. මට.. දැන්.. ඉන්නේ.."

ඉකි ගගහ අඬන ගමන්ම වචන කඩ කඩ ජන්කුක් කතා කරා..

"ඊයා ඕයී..තමුසේ ගෑනියෙක් වගේනේ..හොටු පෙරන් අඬන කැත විතරක්.."

ජිමින් එහෙම කිව්වේ මොනාමහරි කරලා ජන්කුක්ගේ ඇඩිල්ල නතර කරගන්නයි...

"ඔයාට තේරෙන්නේ නෑ ජිමින් මගේ වේදනව.."

"ඔව් මට තේරෙන්නේ නෑ..කොහෙද යන ජරා ගෑණියෙක් නිසා අඬනවට වැඩිය තමන්ගෙ පවුලෙ කෙනෙක් නැතිවුනාම අඬන එක නම්බුකාරයි ජන්කුක්.."

"මන් කියන්නේ ඇත්තනේ..ඒකනේ තමුන් කට වහන් ඉන්නේ.."

"කතා කරනවා ජන්කුක්..මැරිච්ච මිනිහෙක් වගේ ඉන්නැතුව.."

ජන්කුක් හිටියේ හෙම්බත් වෙලා..

ඒ මදිවට ජිමිනුත් බනින නිසා ජීවිතේම එපා වෙලා වගේ හිටපු ජන්කුක් හෙමීට ඇදෙන් ඔලුව තියාගත්තා..

"තමුසෙ දැන් ඔය ජරාව පිටින්ම නිදාගන්නද හදන්නේ..?"

"ඇයි ජිම් කෑගැහන්නේ..?"

"නාලා එන්නෙ නැතුව මාත් එක්ක නිදාගන්න එන්න එපා..තමුන්ට නිදාගන්න ඕනෙමනම් බිම නිදාගන්නවා.."

ජිමින් එයාට සැර කරා..

ʙғ ᴛᴏ ɢғ ~ᴍɪɴɢɢᴜᴋ~ ✔️Where stories live. Discover now