• 17 •

509 186 31
                                    

කෝල් එක ආන්ස්වර් කරපු ජිමින් ජන්කුක්ගෙන් ටිකක් ඈතට යනවත් එක්කම ජන්කුක් තමන්ට ජිමින්ගේ උණුහුමේ ටික වෙලාවකට හරි ගුලිවෙලා ඉන්න බැරි වුණු එක ගැන හිතින් දුක් වුනා..

ජන්කුක් හිටියේ අත් වැටට හේතුතු වෙලා ඉන්න ජිමින්ගේ මුලු සර්වාංගයම රසවිදින ගමන්..

"මං ඔයාට ආදරෙයි ජිමින්..අයි රියලි ලව් යූ.."

ජන්කුක් ජිමින්ගේ මුහුණ දිහා බලාගෙනම ඇහෙන නොහැනෙන ගානට කිව්වා..

ඒත් ජන්කුක් දැක්කේ නැහැ ජිමින් කලබල වෙලා කියලා..

විනාඩි කිහිපයකින් ජන්කුක් සිහින ලෝකෙන් එලියට ආවේ ජිමින් අඬමින් තමන් ලඟට දුවගෙන ආපු නිසයි..

"බබා මොකද මේ අඬන්නේ..?"

"අනේ ගුකී..මගෙ ඔන්නී.."

"කියන්න බබා ඔන්නිට මොකද වෙලා තියෙන්නේ..?"

ජන්කුක් ඇහුවේ ජිමින්ගේ මුහුණ තමන්ගේ අත් අතරට අරගෙන කඳුලු පිහින ගමන්..

"එයා එයා ඇක්සිඩන්ට් වෙලා ජන්කුක්..එයාට ගොඩක් අමාරුයිලු.. මං.. මං දැන් යන්න ඕනේ.."

ජිමින් එහෙම කියලා බෙන්ච් එකෙන් නැගිටලා යන්න හදනවත් එක්කම,

"ඔයාට තනියම යන්න පුළුවන්ද බබා? මං ගිහින් දාන්නද?"

"එපා ජන්කුක්..ඔයා ලෙක්චර් එකට ඉදල මන් ගෙදර ආවම මට නෝට්ස් ටික දෙන්න..මං ගිහින් ඔයාව කන්ටැක් කරන්නම්..බායි.."

ජිමින් ජන්කුක්ගෙ නලලට හාදුවක් තියලා ඉක්මනින්ම බූසාන් වලට යන්න පිටත් උනා..

"පරිස්සමෙන් යන්න ජිම්..අයි විල් මිස් යූ.."

ජන්කුක් වටේ පිටේ ලමයිටත් ඇහෙන්නම හයියෙන් කෑ ගහලා ඈත දුවන ජිමින්ට කිව්වා..

එයා ආදරෙයිලූ..🥺

ඒත් ජිමිනී ගියානේ..😭

ʙғ ᴛᴏ ɢғ ~ᴍɪɴɢɢᴜᴋ~ ✔️Where stories live. Discover now