• 18 •

512 182 31
                                    

කම්මැලි කමේ ලෙක්චර් හෝල් එකට වෙලා හිටපු ජන්කුක් ඉස්සරහ හිටපු ලමයෙක්ට කතා කරා..

"මේහ් හනා මට අදට විතරක් ලෙක්චර් නෝට් එක ලියලා දෙනවද?"

"ඕකේ ශුවර් ජන්කුක්..මං ලියලා දෙන්නම්.."

"තෑන්ක්ස් හනා..ලොකු උදව්වක්.."

මූන බෙරි කරන් හිටපු ජන්කුක් තමන්ගේ ෆෝන් එක අතට අරගෙන ගැලරි එක පීරලා ජිමින්ගෙ ෆොටෝ එකක් හොයාගත්තා..

ඒ ෆොටෝ එක දිහා බලන් හිටපු ජන්කුක්,

"ඔයා මගේ ලඟ ඉද්දී මට ඔයා ගැන කිසිම අගයක් තිබ්බෙ නෑ ජිමින්..ඔයා දැනගත්තනම් මන් හේසල් එක්ක යාලු උනේ ඔට්ටුවකට කියලා...,

එහෙනම් මාව කීතු කීතු වලට ඉරලා දායී..අයි මිස් යූ ජිමින්.."

ජිමින්ගේ ෆොටෝ එක දිහා විනාඩි කිහිපයක් බලන් ඉදපු ජන්කුක් ෆොටෝ එකෙන් පෙනෙන ජිමින්ගේ ෆ්ලෆී තොල් වලට පුංචි හාදුවක් තියලා ෆෝන් එක සාක්කුවට දාගන්න හදද්දිම ටෙක්ස්ට් එකක් ආවේ ජන්කුක්ගේ මුහුණ මල් හිනාවකින් පුරවමින්..

"ඔහ් මගේ පැටියට මාව මතක් වෙලා.."

ගුඩ් නයිට් මෙයාලා..😚

ʙғ ᴛᴏ ɢғ ~ᴍɪɴɢɢᴜᴋ~ ✔️Where stories live. Discover now