3 - ඒ සුවඳ

1K 205 78
                                    

Black Eyes Season 2

" කවුද ඒ...................කවුද යකෝ ඒ............මගේ මැණිකගේ ඇස්මයි....... මගේ මැණිකගේ පැන්ඩා බේබි සුවඳමයි... ඒ සිනිදු අත්මයි...ඒ මම පෙරලගෙන කිස් කරපු ඒ ඇගමයි.......... එහෙම තියෙද්දී කොහොමද මූන විතරක් වෙනස් වෙන්නේ....?????

නෑ නෑ...........නෑ.............ඒක වෙන්න බෑ...........අවුරුදු දෙකක්..........මගේ මැණික ගිහින් අවුරුදු දෙකක්...........එහෙම එකේ කොහොමද මෙහෙම වෙන්නේ...???

මම මගේ එකිනෙකට පැටලිලා ගැටගැහිලා තියන කෙස් අත් දෙකෙන්ම ඇදගත්තා....

" ආශ්...................මට ආයෙම බෙහෙත් ගන්න වෙයි........සමහරවිට මට ඒ කොල්ලව පෙනුන හැටි වෙන ඇති.... ඔව්.......එහෙම තමා........මගේ මැණික එයා වෙන්න බෑ... ඒත්........."

මම ආයෙම ගහ මුලින් වාඩි වෙලා ඒ තණකොළ අතරේ ඉදගත්තා... මම පැන්සල අතට අරන් පපුව හිර කරගෙන තිබ්බ ඒ රූපේ පිස්සුවෙන් වගේ ආයෙම ඇන්දා.....

ඒ කළු ඇස්....
ඒ බැල්ම........
ඒ රෝස ලිප්ස්....
නිකට
කම්මුල්
බෙල්ල
පපුව අත්..........

සේරම අතරින් මගේ අභීගේ වගේ

ඒ කළු ඇස්..
මම දන්නවා එයාගේ කළු බෝලේ ලඟ දකුණු ඇහේ තිබ්බ චූටි ලපය.....
ඒ බෙල්ල.....

මම අනේකවාරයක් හාදුවලින් නාවපු පපුව....
ඒ අත්වල ඇගිලි.... ඒ බේබි කොලොන් සුවඳ........

ඒ හිත නිවන කටහඩ.. අන්තිමට මට බැනලා අප්පිරිය කරපු විදිය......

සේරම මගේ මැණිකගේ වගේ........

හරි එයා යුගීත්නේ......මම හොයාගන්නම්........මොකාද කියලා...A to Z වෙනකන්.....

මම හම් බෑග් එකට මගේ අඩුම කුඩුම ඔක්කොම ඔබාගත්තා.... එහෙමම මම නැඟිටිනගමන් මට මතක් උනේ ආයෙම ඒ සුවඳ.....

" එයා මගේ අභීද..??"

මම කෙල්න්ම ගියේ ඔෆිස් එකට.... මට දෙන්න බැරි විස්තරයක් උන්ට තියෙන්න බෑ.. හොඳින් හරි නරකින් හරි මම ඒ දේ කරගන්නවා...

" කවුද මේ...??"

security එකෙන් ඇහුවම මම මගේ Student ID එක පෙන්නුවා..

" අහ් ... හිරුජ.... ඇයි මොකක්ද වෙන්න ඕනි...??"

" මට යුගීත් මාරසිංහයේ පෞද්ගලික විස්තර බලන්න ඕනි...!"

Black Eyes ( Season Two- BL ✔️🔚)Where stories live. Discover now