21 - අනුරාගී මොහොත

1.2K 196 112
                                    

Black Eyes Season Two...

ඒ ඇස් මාව දැක්කම තවත් අඩවන් වුනා.. මම ඒ රෝස පාට ලිප්ස් නිසා අසරණ තත්වයක හිටියේ.. ඒත් යුගී පියවි සිහියට ආවම මං එයාගේ අවස්ථාවෙන් අයුතු ප්‍රයෝජන ගත්තා කියලා හිතුවොත් මට දරාගන්න බැරිවෙයි... අපේ යාළුකම මට ඕනි... මට එයාව නැති කරගන්න බෑ...මම ඉක්මනින් ඉවතට යන්න හැරුනත් ඒ උණුසුම් පපුව මගේ පිටේ සෙමින් පිරිමැදුනා...

" යුගී.......ප්ලීස්... ඔයා සිහියට ආවම මට වෛර කරයි.....ඒ නිසා මාව අතාරින්න බබා..."

මගේ හිත මම දැන් දන්නවා.. යුගී ගැන මට Sex Feelings ඇති වෙනවා... මම දන්නෑ කොහොමද කියලා. මොකද මම ගේ නෙවෙයිනේ.. ඒත් යුගී......එයා මෙහෙම ඉන්න එකෙන් මම පුදුම විදියට අසරණ වෙනවා..

🔞🔞

🍁පස්න අහන්න එපා.. කියෝන අය...🍁



" noo... i need you..plz..!"

" යුගී.......!"

එයා උඩට ඇඟිලිවලින් ඉස්සිලා මගේ පිටිපස්සේ බෙල්ල දිගේ එයාගේ ලිප්ස් අරගෙන ගියා..

" අහ්හ්හ්.........ම්....!!"

මට දැනුනු හැඟීම වචනයෙන් කියාගන්න බැරිවෙද්දි මගේ කටින් පිට වුනේ කෙදිරියක් විතරයි... ඒත් ඒ හැඟීම් සේරම මගේ නහරයක් නහරයක් ගානේ ගමන් කරද්දී මගේ ඇස් පියවෙලා මගේ ඇග ඒ පහස ඉල්ලලා ආශාවෙන් මත් වුනා...
මගේ අත් මටත් පාලනය කරගන්න බැරිවෙද්දි මම ඉක්මනින් මගේ ඇදුම් එකින් එක ගලවන්න පටන් ගත්තා..
ඒත් ඒ දඟකාර ලිප්ස් නොනවත්වාම මගේ බෙල්ල පුරා පිට පුරා ගමන් කරද්දී මම කවදාවත් නිරාෂාගෙන් වත් නොවිඳි පහසක් ඒ දෙතොලින් මට ලැබුනා...

" අහ්.. යූ බබා.......!"

ඒ ලිප්ස්වල පහස ටික ටික රළු වෙද්දි මම සම්පුර්ණයෙන් නිරුවත් වුනේ හෙට දවසේ එයාගෙන් මට වදින කම්මුල් පහර ගැන නොහිතායි...
මම එයාවත් අරන් ටබ් එකට බැස්සා... ඒ සිනිදු පිටේ මගේ අත් ගෑවෙද්දී මට හිතුනේ ඒ ස්කින් එක කෙල්ලෙක්ගේ ස්කින් එකත් පරදින තරම් සිනිදුයි කියලා...  ඇත්තටම දැනටමත් මම ඒ සිනිදු සමේ පහස විදගන්න ලෝබකම් කලා...
මද උණුසුම් ජලයේ පහස මගෙ සිරුරේ දැවටෙද්දී අභීගේ උණුසුම් සිරුරත් මගේ උකුලේ කිටි කිටියේ තද වුනා..

Black Eyes ( Season Two- BL ✔️🔚)Where stories live. Discover now