Special Last

1.3K 202 97
                                    

Protection ❤️❤️❤️❤️

ඔයාලගේ ආදරණීය ඉල්ලීම නිසා ස්පෙෂල් කොටසක් ගේනවා.. මෙන්න මේ ගිෆ්ට් එකටත් ගොඩක් ස්තුතියි ...❤️😍

❤️😍

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁

Protection

මාස 05 කට පසු.....

'' රන් බබාහ්.......................!!!!

" මල්ලී..........!!"

" අභියා..............!!"

ඉදිරියට නෙරලා තියන පුංචි බඩ ගෙඩියත් එක්ක ඉදිමුණු කකුල් බර අඩි තියලා අභී කොන්දටත් අත තියාගෙන කුස්සියේ Frij එක ඇරියා... ඒකේ බැබලි බැබලි තිබුණු ෆලූඩා කේක් එක අභී අතට ගත්තේ දිලිසෙන ඇස්වලින්..  අභී එයාගේ කටට උනපු කල ටික උගුරෙන් පහලට ගිලලා දානගමන් කේක් එක මේසය උඩින් තිබ්බා....
මේ අතරේ හිරූ , යුගී වගේම නෙතුමුත් සාලේ සෝෆා එකට වෙලා ෆිල්ම් එකක් අනුභව කරනගමන් හිටියේ....
ඒත් තුන් දෙනාගෙම ඇස් නම් තිබුණේ බර අඩි තියලා කොන්ද අල්ලගෙන යන ගෙදර වාසනාවන්තම ආදරණීයම කෙනා ලඟයි....
ගෙදර සේරගෙම මැණික බවට අභී පත් වුනේ එයාගේ කුසේ දරාගෙන ඉන්න චූටි පැටව් දෙන්නා නිසාමයි.....
කේක් එක එලියට ගත්තත් පිහිය හොයන්න පටන් ගත්ත අභී අවසානයේ මේසය යටින් ස්ටූල් එකක් අරන් කකුල උස්සලා ඒකට තියන්න හැදුවා...........
එතකොටම ඇහුණු ලතෝනි කෑගැසිල්ලත් එක්ක අභී ගැස්සිලා පස්සට විසි වුනත් පැනගෙන අඩියට දෙකට ලගට ආපු හිරූගේ පපුවේ වැදිලා එයාව නැවතුනා....

Black Eyes ( Season Two- BL ✔️🔚)Where stories live. Discover now