Black Eyes Season Two
" " සර් යන්න එපා........අන්තිමට ඔක්කොම ප්ලෑන් වතුරේ...!"
" හරි හරි බන්..මම යන්නෑ.. උඹ හිතුවද මම ඇදගෙන නායි කියලා මේ තරම් දුර ඇවිල්ලත් ...
ඒත් බලපන් චූටි බේබි ඉන්න රූම් එක ගාව ඌ ඉන්නේ මොකද කියලා...
මට සුසන්ත කෝල් කරා ලංකාවේ කොල්ලො දෙන්නෙක් යූ බබාව ඉස්සො ෆ්‍රේවර්ස් ඇලජික් වෙලා අමාරුවෙලා ගෙනාවා කියලා...ඒත් කවුද හිතුවේ ඒ මුන් දෙන්නා කියාලා.. ඉක්මනින් මගේ කොල්ලව මාරු කරගන්න ඕනි මේ හොස්පිටල් එකෙන් .. ඉක්මනින් අර ඔන්ෂීලා කිව්ව පන්සලට අරගෙන යන්..
එතන Treatment හාස්කමක් වගේලු..ඒ නිසා ඉක්මන් කරනවා විල්සන්... තේරුනා ද..
කිසිම හෝඩුවාවක් තියන්න එපා..
මට බෑ මගේ කොල්ලා ආයෙම මැරෙන්න වැටිලා දුක් විඳිනවා බලන්න...
හොඳටම ඇති දුක් වින්දා...
දැන් මම එයාව ඉක්මනින් සනීප කරලා උන්ගෙන් හංග ගන්නවා...""" ඒත් ලොකු සර් බේබිට සිහිය ආවම එයා හිරුජ සර්ව හොයයි නේද..??"
" හ්ම්ම්.. ඒක තමයි මට තියන ලොකුම බය... ඒ නිසා එයාට සිහිය ආව ගමන් අපි ඇමරිකා යවමු හිරුජ මැරි කරලා ලංකාවේ කියමු. මොකක් හරි පොටෝ ටිකක් එඩිට් කරලා ගන්නවා.. මොකද පන්සලේ වෙදකම මාස තුනලු...."
" හරි සර්.. ඒත් සර් ලොකු මැඩම් ...??"
" ආශ්........ඒ ගෑනිටත් යන්න ඕනි කියයි... කොහොමත් මම එයාව ජපානයට ගෙන්න ගන්නේ නෑ.. එයා එක්කො එහෙම ලංකාවෙම හිටියාවේ... නැත්නම් කොල්ලට සනීප උන ගමන් එයා එක්ක ඇමරිකා යවනවා..."
" ඒත් සර් එතකොට..!"
" මම කොහොමද බන් යන්නේ.. බිස්නස් ට්‍රිප් කියලා තමයි යන්න වෙන්නේ... මොකෝ මම වැඩ සේරම අනාගෙන හරියන්නේ නෑනේ... මෙහෙ කවුරුත් ඒ අමුතු ඇටේ එක්ක මගේ තියෙන්නේ මොන වගේ සම්බන්ධයක් ද කියලා දැනගන්න තියන්න බෑ..."
" සර් මේ සේරම දැලි පිහියෙන් කිරි කනවා වගෙනෙ...!"
" යකෝ... මම දැන් අවුරුදු 26 ක් විතර මේ පිහියෙන් තමා කිරි කෑවේ... ඒ නිසා මම මැරිලා යනකන්ම රහස් රහස්ම වෙයි..."
" එතකොට සර් එයාලා කවදාවත් අඳුරගන්න එකක් නැද්ද.. එක ලේනේ සර්...අනික ......"
YOU ARE READING
Black Eyes ( Season Two- BL ✔️🔚)
Romanceඒ කළු ඇස්........... ඒ මගේ රන් බබා ද....???? 🍁 ඇයි ඒ සුවඳ ආයෙමත්.....18+ Story 🍁