10 - පෙරලිය

908 182 78
                                    

Black Eyes Season Two.....

මසකට පසු......

" අනේ හිරූ....!"

" එපාර මොකද මේ අඬන්නේ...??"

" අනේ හිරූ...මාව ගන්න එන්නකෝ.. ඉක්මනින් එන්නකෝ.. අනේ.. මට බෑ ඉන්න... තව නම් මේ ගෙදර..!"

" මොකක්....ඇයි මොකක්ද ප්‍රශ්නේ...? අඬන්නේ නැතුව කියන්න...!"

" ඉස්සෙල්ලම මාව ගන්න එන්න....!"

" හ්ම්.. මම කොහෙටද එන්න ඕනි.."

' මං ගෙදරින් එලියට බැහැලා ඒ පාර දිගේ යනගමන්..."

" හරි...!"

" ආශ්.........මේ කොල්ලා නම්...!

ඒ පාර මොකක්ද කරගෙන තියෙන්නේ... ?

යූගේ කෝල් එකට හිරූ ටිකක් කලබල වෙලා ඉක්මනින් නෙතුම්ගේ කා එකේ යතුර ඉල්ල ගත්තා...

" නෙතුවා... මට කී එක දියන්.. අර මෝඩ කොල්ලා මොකක් හරි අවුලක් දාගෙන බන්... !"

" හ්ම්ම්.. ඔය මේසේ ලඟ රැක් එකේ අයිනෙන් ගනින්... උදේම උඹටත් ඌ දෙන වද .

" පව් බන්.. ඌ පොඩි එකෙක් වගේ..."

" හ්ම්ම්. හ්ම්ම්.."

හිරූ ඉක්මනින් වාහනය අරගෙන යූගේ ගෙවල් පැත්තට ගියා.. හිරූ පාට දෙපැත්තම බල බලා ගියේ යූගේ හෙවනැල්ලක් හරි දකින්නයි... ටික දුරක් යද්දී ඈත ලැගේජ් එකකුත් ඇදගෙන අඩ අඩා එන යූගේ ජායාව දැකලා හිරූ තවත් වාහනයේ වේගය වැඩි කලා...

" යුගී........!!!"

" අනේ හිරූ.......!"

.බෑග් එකත් දාලා දුවලා යූ ඇවිත් හිරූගේ ඉනට පැනලා හිරූව බදාගෙන අඩන්න පටන් ගත්තා...

" මොකද යූ මේ..??"

" අනේ හිරූ...මාව අරන් යන්න මෙහෙන්...!"

" හරි යමුකෝ දැන් අඩන්න එපා.. කෝ...දැන් බහින්න...!"

හිරූ යූගේ පිට අත ගාලා යූවත් උස්සගෙන බෑග් එක අරන් ඇදගෙන වාහනය ලගට ගියා...

" කෝ ඔයා වාඩි වෙලා ඉන්නකෝ මම මේ ගනාපු මල්ල වාහනයට දානකන්... !"

හිරූ යූව කා එකෙන් වාඩි කරලා බෑග් එකත් පිටිපස්සෙන් දාලා හිරූ වාහනයට නැග්ගා... යූ තාමත් සීට් එකට බර වෙලා ඔහේ කල්පනා කරනවා හිරූ දැක්කත් ටික දුරක් යනකන් එයා මුකුත් යූගෙන් අහන්න ගියේ නෑ...
ගේ ලගටම ඇවිත් වාහනය නැවැත්තුවා...

Black Eyes ( Season Two- BL ✔️🔚)Where stories live. Discover now