30 - රාගය ද ප්‍රේමය ද

1.2K 197 54
                                    

Black Eyes Season Two....

🔞🔞🔞🔞🔞

" නෙතූ........ ම්ම්ම්හ්..........."

"ඔ....ඔ....යා. එක්කහ් බ්හෑ........."

'" මාත් එක්ක බැරි නම් කාත් එක්ක ද පුළුවන් My white Rose.?"

" අහ්ම්.......!"

රතු පාට Candles වලන් විහිදෙන කහ පාට ආලෝකය මුළු කාමරයටම ගෙනාවේ පුදුම සරාගීබවක්.
ඒ සරාගී බව නෙතූගේ හැඟීම් අවුස්සමින් සිරුරේ රෝමයක් පුරාවටම ගමන් කලේ උමතුවෙන් වගෙයි. නෙතූ යූව පිටුපසින් තුරුළු කරගෙන නිරුවත් උරහිසෙහි සිනිදු සම දෙතොල්වලින් ඇද්දා... බාගෙට වැවුන කටු රැවුලෙහි පහස පවා නෙතුම් යූට ලබා දෙමින් යූවත් ආදරයෙන් මෙන්ම රාගයෙන් මුසපත් කලා...
යූ සම්පුර්ණයෙන්ම නීතියෙන් නෙතුම්ගේ වුනත් නෙතුම් සිනිඳු තුවා රෙද්දෙහි ගැටයට අත තිබ්බම යූ ගැස්සුනා...
නෙතුම්ගේ තියන දඟය ගැන යූ දැනටමත් දැනගෙන හිටිය නිසා මේ සරාඟී මධුසමය ගැන යුගීත්ට තිබුණේ බයක් වගේම ලොකු කුතුහලයක්.. ඒ අස්සේ හැංගිලා තිබ්බේ හිත හිරිවට්ටන තරම් ආසාවක්...

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

එකපාරටම නෙතුම් යූව හරහට වඩාගත්තා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

එකපාරටම නෙතුම් යූව හරහට වඩාගත්තා.. එයා යූව අරගෙන ගියේ කහ පාට ලයිට්වලින් වටවුන ස්පා ඇදක් උඩට...යූට නෙතූ කරන්න යන දේ තේරෙන්න තප්පර ගානක් ගියා... තේරුන ගමන් යූ රතු වුනේ ඉදිලා බේරුණ චෙරි ගෙඩියක් වගෙයි..

Black Eyes ( Season Two- BL ✔️🔚)Where stories live. Discover now