11 - ජීවිතයේ අලුත් පිටුව

918 187 69
                                    

Black Eyes Season Two   .....

කතාව කියවන්න කලින් පොඩි දෙයක් අහන්නකෝ.. මේක ,BL කතාවක්  ..තනිකරම චරිත පවා මනඃකල්පිතයි.. මම Yizhan ලියන එක නැවැත්තුවේ මට නිදහසේ චරිතවලට තාත්විකව පන දෙන්න ඕනි නිසා....

ඒ නිසා කරුණාකරල  Yizhan කතාවලින් හොයන දෙවල් මේ කතාවෙන් හොයන්න එපා..
මේක මම මුලින්ම කිව්වා Sweet Love Story එකක් නෙවෙයි කියලා...
Romance කියන එක කතාව පුරාවටම තියනවා ..
දෙන්න ලඟ ඉන්න romance  නම් ඕනි කතාව බලාගෙන යන්න. ආදරේ දී මිනිස්සුන්ට A to Z ලඟ ඉන්න ලැබෙන්නේ නෑ..
ඒවා ඕනි අය තව ටිකක් ඉවසන්න වෙයි...
මේක ජීවිතේ bl couple එකකට සමාජය නිසා වෙච්ච අසාධාරණයක් එක්ක ගලාගෙන යන කඳුළු කතාවක්...
මුලින්ම දුක තියෙන්නේ..සැනසීමක් හම්බෙයි කතාවේ තව කොටස් ටිකක් ගියාම...
ඒත් මේක Happy Ending එකක් මට...
නමුත් ඔයාලා මොන චරිතයකට වැඩියෙන් ආදරේ කරයි කැමති වෙයිද කියන එක ඔයාලට බාරයි...
ඒකට කාටවත් බලපෑම් කරන්න බෑ...
එතකොට සමහරවිට ඔයාලා බලාපොරොත්තු වෙන අවසානය නැති වෙන්න පුළුවන් ...

මේක සම්පූර්ණයෙන්ම මට ඕනි විඳියට යන කතාවක්.. ඔයාලට තියෙන්නේ ආසයි නම් කියවන්න දිගටම...
නැත්නම් නවත්තන්න පුළුවන් ..
මොකද කතාවක් කියවනවද නැද්ද කියලා තීරණය කරන්නේ ඔයාලා..
මට ඔක්කොලාවම සතුටු කරන්න කතාව ලියන්න අමාරුයි...
ඒ වගේමයි මේක මගේ හිතේ තියන කතාවක් නිසා හැරෙන හැරෙන අතට වෙනස් කරන්නත් බෑ....

මොළේට සමනල් ගැට වැටෙයි... මෙහෙමනේ සමහර කතා ලස්සන වෙන්නේ කුතුහලය එක්ක යනකොට...
මේකත් එහෙමයි...
ඒ නිසා සමනල්ගැටවලට අකමැති අයටත් පුළුවන් මට තැන තැන නොබැන කියවන්නේ නැතුව ඉන්න....
මොකද මම මේක ගලාගෙන යන විදියට තමයි ප්‍රශ්න ටික විසඳගෙනත් යන්නේ...

මේක කියන්නේ මගෙ ලොකුකම නිසානම් නෙවෙයි... මගෙත් හිත රිදෙන්න පුළුවන් නිසයි...

හෑල්ල ඉවරයි කතාවට යමු......

" උඹලා යනවද බන්...!"

Black Eyes ( Season Two- BL ✔️🔚)Where stories live. Discover now