11

897 136 24
                                    

මගෙ කටින් ගොන් විදියට කියවුන ආදරේයි කියන මගුල නිසා මම විනාඩියෙන් විනාඩිය පසුතැවෙනවා. ඇයි එහෙම වුනේ. මම ටිකක් කල්පනා කරා. දැන් වුන දේ වුනේ නෑ වගෙ ඉන්නවා ඇරෙන්න වෙන ඔප්ශන් එකක් මට නෑ.

"සුදු... දෙන්න මම ඔක කපලා දෙන්නම්.." මම ගෑරුප්පුවෙන් කන්න නොදන්නවා වගෙ නෙවේ  එහෙම කන එවා ඇගට අල්ලන්නෙ තියා මෙලෝ රසක් නෑ. අනික පෝශ් පොළොස් කියලා මූන් හැදිවලින් කනවා. අතින් කන ඌන්ව ජෝක් එකකට අරන් ඒත් කීයක් කටේ ගහපුවාද කටේ ගව්ව්ගහා මූන් පෝශ් කියන්නෙ.

"ඕනේ නෑ... " මම ගෑරුප්පු අයින් කරලා අත හෝදගන්න ගියා.

"සුදු ඔයා දැන් අතින් කන්න යනවා කියලා මට කියන්න එපා..." වනිශ් දාපු බැල්ම වටේම මිනිස්සු දිහා බල බල කේන්තියක් තිබ්බේ.
"කියන්නෙ නෑ එහෙනම්..." මම අතෙන් කන්න ගත්තා.

"නෝණ්ඩි කරන්න එපා සස්..."
"ඔයාට මාව නෝණ්ඩියක් නම් ඇයි වෙන ටේබල් එකකට යන්නෙ නැත්තෙ..."
"මොනවද කියවන්නෙ..."
"මට ඕනේ වෙන මිනිස්සු මගෙ දිහා බලන කියන විදියට ඉන්න නෙවේ මට ඕනේ මට පහසු විදියට වගෙම නිදහසෙ ඉන්න ජිවිතයක්. වෙන් ඌන් බලන විදිය මට අදාළ නෑ..." මම කිසිම ගානක් නැතුව අතින් කෑවා. අර යකා නම් ඇන ඇන මාව කපන්න බැරි කමට වගෙ චිකන් කෑල්ල කපනවා.. මට මොකද මම කුකුල් අණ්ඩ දිහා බලලා කුකුළා දිහා බැලුවා.

"මොකද බලන්නෙ..."
"මම ඔයාගෙ කසින්ගෙ අණ්ඩ කන්නද?" මම වනිශ්ගෙන් ඇහුවා.
"මේ තමුසෙ කියන්නෙ මම කුකුළෙක් කියලද" වනිශ් පිහියත් දිග් කරන් අහනවා.
"ඇයි නැද්ද?" මම නම් පඩේකට ගනන් ගත්තෙ නෑ. කන්න පුලුවන් ඔක්කොම කාලා කට්ට ඉතුරු කරා. අර පොශ් මෑන්ගෙ පිගානෙ හැමදේම ටික ටික ඉතුරු කරලා..

"ඔය ඇතිද?" මම පුදුමෙන් වගෙ ඇස් ලොකු කරලා ඇහුවා.
"සස් අපි යමුද දැන්..."
"බෑ වනී..... අයිස්ක්‍රීම් ඕනේ...."
"ආ... එක කන්නෙ අතින් නෙවෙනෙ..."
"නෑ ප්ලාස්ටික් හැන්දෙන්. එක පාරයි එක යූස් කරන්නෙ..."
"ඇයි අමුතු විදියට කතා කරන්නෙ... අර හැදිත් හොදට හෝදලා ගෙන්නෙ.."
"අද එයාලගෙ සර්වන්ට්ලා අඩුයි. ක්ලින් කරන අය." මම මුකුත්ම නොකියා කන්න ගත්තා.

"කන්නෙ නැද්ද?"
"එපා කන්න බෑ..."
"මම මේක කාලා ඉවරයි ඕකත් දෙනවා"

💙ඔබ අභියස🖤 (Complete)Where stories live. Discover now