29

629 119 29
                                    

"සස් කදුලු පිහදාගන්න අපි යමු දැන්..." අඩලා අඩලා දුක ටිකක් අඩු වුනාම වනීශ් මගෙ ඔලුව අත ගාලා හරි ආදරේන් කිව්වා.

"Thanks"
"For what"
"Whatever just forget about"
"Sas just tell me.."
"I said i love you..."
"You are my devil husband"
" Speechless"

අපි දෙන්නම ඔෆිස් එකට ආවාම වනීශ් මට ස්ප්‍රයිට් එකක් අරන් ආවා.

"මගෙ හබීගෙ තොල් වේලීලා මට තෙමන්න විදියක් නැති නිසා මේක බොන්න."

"අයියා..." කොහෙද ඉදන් කඩන් පැන්න නිසා කටත් ඇරන් අපි දිහා බලන් ඉන්නව්

"දෙන්නා එක්ක උදේම මගුල බොනවා නේද?"
"ඔයාට මොකද අපිනෙ බොන්නෙ."
"මිස්ට වනීශ් නිකන් උඩ පනින්න එපා. ඔයා මගෙ යටතෙ වැඩකරන කෙනෙක්."

වනීශ් කෑ නොගහා හිටියා. සැක් නිසාව ගෙදර ගිහින් තියා ගන්න ඕනේ ඔය කට වස්සන්න... වනීශ් යන්න යද්දී නිසා ඇවිත් එකවුන්ට් ටිකකට ඩීටේල්ස් ගත්තා.

හරිම මහන්සි. බෝඩිමට යද්දී වෙනදා වගෙ ගැම්මක් නෑ. දවස පුරාම බිසි. මාර්තු මැද නිසා හෙනම බිසි... එපා වෙනවා

රෑ වෙලා නා ගෙන නිදාගද්දි වනීශ්ගෙන් මැසෙජ් එකක් ආවේ දොර අරින්න කියලා..

"මොකද වදේ මේ රෑ..."

"ඇතුලට එන්න දෙනවා..."
"ආයිෂ් තමුසෙ එක්ක බෑ..." මාවත් තල්ලු කරගෙන ඇතුලට ඇවිත් මූ කියපි

"දැන් විරාජුත් නැති එකෙ බඩු ලෑස්ති කරගන්න..."
"ඒ මොකටද?"
"අපි ගෙදර යමු"
"පිස්සු කෙලින්න එපා."
"සස් මගෙන් මැරුම් කන්න එපා. මෙහෙ විරාජ් ඉන්නවා නම් කමක් නෑ ඌත් නෑනේ.."

කොහොමින් කොහොම හරි මම පැරදුනා. වනිශ් එක්ක නිදාගෙන හෙන දවසක් වෙනවා. එයත් නාගෙන තුරුල් වෙලා නිදාගත්තා අපි දෙන්නා.

උදේම නැගිටලා උයනකොට ලගට ඇවිත් බදාගන්න් එක දවසම බෙල්ල කන එක වනිශ්ගෙ පුරුද්දක් වෙලා. සකුන්ව එදා ඉදන් මම දැක්කෙ නෑ අඩුම කෝල් එකක්වත්... මම සැර වුනා වැඩිද?

සතියක්ම නිදහසෙ ගෙවුනා කිසිම ප්‍රශ්නයක් නෑ. දැන් මමයි වනීශුයි ඉන්නෙ අලුත බැදපු කපල් එකක් වගෙ.

"වනීශ් තුවාය මෙහෙම ගුලි කරලා දාලා හරියනවද?"
"කෑ නොගහා ඕක වැලට දාන්න..."
"මම මේ ගෙදර වැඩකාරිද? පොඩි දෙයක්වත් පිලිවෙලකට කරන්න බැරිද වනීශ්..."
"සුදු කෑ ගහන්න එපා අනෙ උදේ ඉදන් කියවනවා ඉවරයක් නෑ."
"මගෙ කියවිල්ල තමා අමාරු.."

💙ඔබ අභියස🖤 (Complete)Where stories live. Discover now