☠ 08 ☠

262 46 66
                                    

ජින් කාමරේට ඇවිත් සදලිව ඇද උඩින් තියලා කෙල්ල ගත දැවටිලා තිබ්බ තෙත ටවල් එක අයින් කලේ කෙල්ල ට තවත් සීතල නිසා.

"සදලී... බේබ්... සදලී... කතා කරන්නකෝ..."

ජින්, සදලීගෙ කම්මුල් වලට තට්ටු කරමින් කතා කලා. ජින් බෙඩ් ෂීට් දෙක තුනක් අරගෙන ඇවිත් සදලිට පෙරෙව්වෙ සීතලට ගැහෙන්න ගත්ත නිසා. බාත්රූම් එකට ගිහිල්ල ටී ෂර්ට් එකකුයි, ෂෝට් එකකුයි ඇදගෙන ආව ජින් ලොකු වතුර බෝතලයක් අරගෙන ඇවිත් සදලිට ටිකක් පෙව්ව. ජින් කෙල්ල ලගින්ම ඇල උනේ තුරුල් කරගන්න ගමන්. එකපාරටම සදලි හයියෙන් හයියෙන් උස්ම ගන්නව වගේ දැනුන නිසා ජින් කලබල උනා.

"සදලි... මොකෝ මේ... සදලි... කතා කරනව අයිසෙ මාව බය නොකර..."

ජින් ආදිගෙ කම්මුලට තට්ටු දමමින් කෑ ගැහුව.

"ටේ.... ටේ...හියුන්...."

මම මිමිනුව. ආයාසයෙන් ඇස් ඇරල බලද්දි ජින් මාව තුරුල් කරගෙනම නිදි. මම නැගිටින්න හැදුවත් නැගිටින්න බැ...ඔලුව කැරකෙන්න වගේ...

" දෙ...දෙවියනේ... මගෙ ඇදුම්... මේ මිනිහ මාව තුරුල් කරගෙනත් එක්ක..."

මම බය වෙලා ටිකක් දැගලුවේ එයාව ටිකක් එහාට කරන්න කියල හිතාගෙන.

" තමුසෙ නැගිට්ටද? "

එයා ඇස් අරින්නෙවත් නැතුව ඇහුවා.

" මොකද හලෝ නිකන් හොල්මනක් දැක්ක වගේ ඇදගෙන වැටුනේ..? " එයා ඇහුව.

" ජින් මේක හොද වැඩක් නෙවේ... ඔයා මගෙ ඇදුනුත් අයින් කරල.... ලැජ්ජ නැද්ද ආ...."

මම කෑ ගැහුවෙ රිදුම් දෙන හිස දෑතින්ම බදාගෙන.

" මම මොකටදෝයි ලැජ්ජ වෙන්නේ? තමුසෙ මගෙ වෙන්ඩ වයිපරේ නේ..."

එයා කිව්වෙ නෝන්ඩියට වගේ හිනා වෙලා.

" ජින්... යනවා යන්න..." මම තරහටම කෑ ගැහුවා.

ක්ෂනිකවම ක්‍රියාත්මක උන එයාගෙ හැඩිදැඩි අත මගේ බෙල්ල අල්ලගත්ත.

( මෙන්න මිනී මරනෝ...)

" උඹේ ඔය වක්කඩේ වගේ කට වහගනින්...මට ඕන නම් මෙතන ඉන්නව....නැත්තන් යනවා..."

💀☠REVENGE ☠💀On viuen les histories. Descobreix ara