☠️☠️

269 25 5
                                    

හායි guys...

Update කියල හිතුවට Update නෙවේ...

අලුත් story එකක් ලියන්න හිතුව... මං මෙච්චර දවසක් එක එක විදිහෙ stories ලිව්ව... funny එකක් ලියන්න ආසාවක් තිබ්බත් ලියන්න වෙලාවක් තිබුනේ නෑ. දැනටත් එහෙම තමා... ඒත් එහෙම කියල බෑ නේ.. වැඩේට බහින්නම වෙනව... Revenge වගේ සතියකට එක ගානේ Update දෙන්න බැරි වෙයි... ඒක නිසා short ff එකක් විදිහට දෙන්න හිතුවෙ...

Votes, comments අනුව තමා ඊලග chapter එක දෙනවද නැද්ද කියල තීරණය කරන්නේ... මොකද මමත් අමාරුවෙන් වෙලාවක් හොයාගෙන මේ වැඩේ කරන්නේ... අහ්... පුලුවන් නම් මට ලස්සන cover එකක් හදල දෙන්නකො කවුරුහරි...
මට ඒක හදන්න වෙලාවක් නෑ මේ දවස් වල...

මගේ එක ff එකකවත් මං හදපු covers නෑ... ඔක්කොම Readers ල අනිත් authors ල හදල දීපුව... කාටහරි පුලුවන් නම් inbox එන්න...

 කාටහරි පුලුවන් නම් inbox එන්න

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.



කියවල බලල අඩුපාඩු කියන්න හොදේ....



බාල්දි ඕතරී...😈

💀☠REVENGE ☠💀Where stories live. Discover now