♡2♡

98 14 77
                                    


Author POV ,

හෝසෝක් ආපහු ගෙදර ආවේ ගොඩක් ලොකු දුකකින් ... ආව ගමන්ම sofa එකට වැටුණ හෝසෝක් දිහා බලන් හිටපු හෝසෝක් ගේ මව ...

" අදල් .. මං දන්නවා ඔයාගේ වේදනාව ගැන ...ඒත් අපි මොනවා කරන්නද අදල් .. අපි තව බලමුකෝ... " මිසිස් ජන්ග් තම පුතුගේ හිස අතගාමින් සිටියදී එතනට ආව හෝසෝක්ගේ සහෝදරිය මීහා ...

" සොකී මටත් දුකයි ... ඒත් අපි තව ටිකක් බලමු .. මං ප්‍රර්ථනා කරනවා හොද දෙයක් වෙන්න කියලා ..." මීහා හෝසෝක්ගේ එහා පැත්තෙන් ඉදගනිද්දී හෝසෝක් තම සහෝදරියව බදාගෙන ඉකිගහන ගමන් අඩන්න පටන් ගත්තේ මිසිස් ජන්ග්ගේ වගේම මීහා ගේ හිතත් හොදටම රිද්දලයි ...

.

.

One week later ,

" ඒයි හෝසොකා ......" කියන ගමන් යුන්ගී හෝසෝක් ලගට එද්දී හෝසෝක් " වේ යුන්ගි ...."

" මේ මීහා අද මට එන්න කිව්වා එයාට අද මාත් එක්ක shopping කරන්න ඕනි කියලා ..." යුන්ගී මූණත් බෙරිකරන් කියද්දී හෝසෝක් ...

" බැද ගත්ත බේරේ ගහපන් පුතෝ ... " එවිටම වගේ යුන්ගී " උඹත් එකයි උඹේ twin නූනාත් එකයි ... මේ උඹට පුලුවන් නේද මෙන්න මේ ටික ළමයින්ට දෙන්න ... " යුන්ගී හෝසෝක්ට papers මිටියක්ම දෙද්දී හෝසෝක් ...

" හ්ම් .. අනේ මන්දා එහෙනම් පරිස්සමින් පලයන් .." හෝසෝක් තම අත තිබූ paper මිටියත් උස්සන් යුන්ගීට lecture එක කරන්න තියෙන hall එකට යද්දී හෝසෝක්ව දැකපු ගෑණු ළමයි ටික හෝසෝක්ව දැකපු ගමන් හූල්ලන්න ගත්තේ කොල්ලගේ handsome look එක නිසයි ....

Lecture hall එක ඇතුලට ආව හෝසෝක් හිනා වෙන ගමන් " ලමයිනේ ඔයාලගේ lecturer min මට මේ papers ටික ඔයාලට දෙන්න කිව්වා .... "

හෝසෝක් papers ටික බෙදද්දී කෙල්ලෝ හෝසෝක්ට පැණි හලද්දී ඒත් එක කෙල්ලෙක් විතරක් හෝසෝක් දිහා බලන් හිටියා ..හැබැයි දකින ඕනි කෙනෙක්ට තේරෙනවා ඒ ඇස් වල තිබුණේ ආකර්ෂණයක් නෙවේ ආදරයක්ම විතරයි කියලා ..

Papers ටික බෙදලා ඉවර වුණ හෝසෝක් පැය දෙකක් යනකන්ම ඒ hall එකට වෙලා ඉන්න අතරේ යුන්ගී hall එකට ඇවිත් ...

" ආහ් .. මියානේ හෝසෝකා late වුණාට .." කියද්දී හෝසෝක් හිනාවෙලා hall එකෙන් යන්න යද්දී අර ඇස් දෙක දුකින් බර වුණා ...

𝑯𝒆𝒂𝒓𝒕 𝒃𝒆𝒂𝒕 || JHS  ✔Where stories live. Discover now