♡14♡

30 6 40
                                    

Author POV,

ඉක්මනින්ම සතියක් ගෙවී ගියේ මීහාගේ සහ යුන්ගිගේ wedding එකට ටික ටික ලං වෙමින් ඒ දවස උදා කරන ගමනුයි ...

ඒත් හෝසෝක් ට එයාගේ ජීවිතේ නොදැනීම ලොකු හිස් බවක් දැනුනා .. ඒ වෙන කවුරුත් නිසා නෙවේ ජන්මි නිසා .. ජන්මි ආපහු ඇවිත් හෝසෝක් හම්බවෙලා දවස් දෙකකට පස්සේ ජන්මිගේ තාත්තා ආයෙත් අසනීප වෙලා  කියලා දැනගත්ත ගමන් ජන්මි ආපහු ඇමරිකා වලට ගියත් ජන්මිගේ තාත්තා එයා ගෙදර යද්දී ජන්මි ව දාලා ගිහින් ඉවරයි .. ඉතින් තාත්තාගේ  business  සේරම ඒ නිසා ජන්මිගේ කර උඩට පැටවෙනවත් එක්කම ජන්මි ආපහු කොරියාවට එන්නේ නෑ කියලා msg එකකින් විතරක් කියලා තිබුණා ..

මේ ගැන හිත හිත හෝසෝක් wedding එකේ වැඩ ටික බල බලා ඉද්දී එකපාරටම හෝසෝක් ව පිටපස්සෙන් hug කරද්දී හෝසෝක් හිනාවෙලා ඒ අත් දෙක අයින් කරන ගමන් ඒ කෙනාගේ පිටපස්ස හැරෙද්දී සුන්මි ගොඩක් සතුටින් " ඉතින් මොනවද ඔයා මෙච්චර වෙලා හිත හිතා හිටියේ හොබී ....මං ලගට ඇවිත් hug කරනකන්ම ඔයා දන්නේ නැ .." සුන්මි කෝච්චිය වගේ එකදිගට කියවන් යද්දී හෝසෝක්  කම්මුලට පුංචි පෙක් එකක් දෙනගමන්...

" අනියෝ babe ... එහෙම මුකුත් නෑ .. ඉතින් ඔයා තනියමද ආවේ .." ඇහිබැමි හකුලා ගන්නා ගමන් හෝසෝක් සුන්මිගෙන් අහද්දී සුන්මි  " අනියෝ .. babe .. මගේ ඔන්නිත් එක්ක ආවේ ... ඇත්තටම එක්ක ආව කියනවට වඩා මං එයාව ඇදගෙන ආවා කිව්වනම් තමා හරි .." සුන්මි එක අතකින් මූණෙ පැත්තක් වහන් රහසින් වගේ කියද්දී හෝසෝක්  ...

" මෝ .. හහ් ...හා  ... ඒ මොකද ඒ ... මේ කෙල්ල කරන්න යන කපටි වැඩේ මොකද්ද ආ .." සිනාසෙන ගමන් සුන්මිගේ නහය අල්ලද්දී " අනේ නහය අල්ලන්න එපා .. මට හචින් යනවා .. හ්ම් .. මේකයි ඇත්තටම හේතුව " සුන්මි ඇදලා කියද්දී හෝසෝක් " හ්ම් .. දැන් මොකද්ද කියන්න බලන්න ඔන්නිව ඇදන් එන්න තරම් ඔය ලොකු හේතුව " අත් දෙක බැදගන්න ගමන් අහද්දී " ඔන්නිට මෙතනින්වත් කොල්ලෙක්ව set කරන්න .. "

සුන්මි හිමින් කියද්දී එකපාරටම පිටිපස්සෙන් " What .. සුන්මියා ..ඔයා ආයෙත් පාරක් මට boy කෙනෙක් set කරන්නද try ආආආ ... " සුන්මි ගේ පිටිපස්සෙන් ජෙනී එලෙස කියන ගමන් එද්දී සුන්මි ...

𝑯𝒆𝒂𝒓𝒕 𝒃𝒆𝒂𝒕 || JHS  ✔Where stories live. Discover now