♡10♡

33 8 29
                                    


Author POV  ,

රාත්‍රියේ Club එක පුරා පාට පාට එලි විහිදුවමින් කන් අඩි පිපිරෙන තරම් සද්දෙන් play වෙන ඩිස්කෝ සංගීතයට තාලෙට පැද්දෙන ගමන් සමහරු ඒ සංගීතයේ තාලයටම බීමත්ව උමතු මිනිසුන් මෙන් dance කරන දිහා තමන්ගේ අතේ තිබෙන බියර් එකෙන් ටිකක් බොන ගමන් කිසිම හැගීමකින් තොරව කෙනෙක් බලන් ඉදියා ..

ඒත් ඒ ඇස් වල තියෙන්නේ මොන වගේ හැගීමක්ද කියලා පිටතින් බලන කිසිම කෙනෙකුට තේරුම් ගන්න බැරිවෙයි ...

" hello මෑම් .. තව මොනවහරි ඕනි ද ? .. බාර් කවුන්ටර් එකේ ඉදපු පොඩි කොල්ලා අහද්දී ..

" මට ඔහොම ගරු කරලා කතා කරන්න ඕනි නෑ .. ඔයාගේ නම මොකද්ද ? .. වයස  .." එලෙස පොඩි කොල්ලගෙන් අහද්දී කොල්ලා තමන්ගේ දත් තිස් දෙකම එලියට පේන්න හිනා වෙන ගමන් " මගේ නම ජොන් ජන්කුක්  .. මට වයස විස්සයි .." කොල්ලා එහෙම කියන ගමන් ආපහු හිනාවෙද්දී ජෙනී ..

" ඔඔඔඔහ්හ්හ් .. ඔයා හරිම cute වගේම handsome පැටියෝ .. ඔයා මට නූනා කියලා කතා කරන්න... ඔයා uni යන කෙනෙක් වෙන්න ඕනි .." ජෙනී ජන්කුක්ගෙන් ලාවට හිනාවෙන ගමන් අහද්දී ජන්කුක්ගේ මූණ බලන් ඉද්දීම අදුරු වෙලා ගියා ..

ඒක දැකපු ජෙනී " why are you upset ..? " ජෙනී එලෙස ජන්කුක් පිලිබදව තිබූ කුතුහලය නිසාම අහද්දී ජන්කුක් තව කතා කරන්න ගියත් customer කෙනෙක් ආව නිසා එයාට ඕනි දේ දීලා ආපහු ජෙනී එක්ක කතා කරන්න පටන් ගත්තා ..

" හදිස්සියේම මට uni යන එක නතර කරන්න වුණා නූනා ..මට මගේ හැම හීනයක්ම අත අරින්න වුණා .." ජන්කුක් දිග හුස්මක් පිට කරන ගමන් cocktail එකක් හදන ගමන් කියද්දී ජෙනී " but why " cunfuse වුණ මූණකින් අහද්දී ජන්කුක් " ඔම්මයි අප්පයි bike එකෙන් එන අතරමගදී රෑ පාරේ අනිත් පැත්තෙන් වේගෙන් ආව කන්ටේනර් එකට වේගේ පාලනය කරගන්න බැරුව ඇවිත් ඔම්මලා ගියපු bike එකේ හැප්පුණා .. ඉතින් අප්පා එතනදිම නැති වෙලා .. ඔම්මා ගේන අතරමගදී නැති වුණා .." ජන්කුක් දුකින් වගේ කියන ගමන් අනිත් කස්ටමර්ස්ලාට ඕනි කරන drinks වර්ග දීලා තව කවුරැත් නැති නිසා ජෙනී හිටපු තැනට එද්දී ජෙනී ..

" මං ඔයාට උදවු කරන්නම්.. ඔයා ආපහු uni යන්න මං සේරම දේවල් බලාගන්නම් ..." ජෙනී පිටතින් කොච්චර දරදඬු වුණත් ඇතුලතින් හොද හදවතක් තිබුණා ..ඒත් එයා ඒ දේ කාටවත් පෙන්නන්න කැමති නොවුනේ සමාජේ ගොඩක් කුරිරු නිසයි ලැබෙන හැම අවස්ථාවකදීම අනිකාව පාගමින් ඉදිරියට යන නවීන ලෝකයේ මනුස්සකම ....... කියන දේ ඇත්තටම තියෙනවද ? ..

𝑯𝒆𝒂𝒓𝒕 𝒃𝒆𝒂𝒕 || JHS  ✔Where stories live. Discover now