♡ 17 ♡

19 6 10
                                    

Author POV ,

සුන්මි කෑම කාලා ඉවර වුණ හැටියෙම ආපහු ජෙනීගේ room එකට ඇවිත් ඉක්මනට අර diary එක අතට අරන් පලවෙනි පිටුව පෙරලද්දි හමබ වුණේ වේලපු සකුරා මලක් .

" ඔන්නි මෙච්චර සකුරා මල් වලට ආසයි ද ? හනේ හරිම cute " ඊළඟ පිටුව පෙරලද්දී සුන්මි ඒක කියවන්න පටන් ගත්තා .

" මං කවදාවත් diary එකක් ලියන්න හිතලා නෑ ඒත් මට හිතුණා මට සතුටක් දුකක් දැනෙන වෙලාවට ඔයාව මගේ අතින් මගේ අත් අකුරු වලින් සරසන්න . ..wow ඒකේ start එක නියමයි ." තමන්ට කියවගන්න ගමන් ආයෙත් කිය්වන්න පටන් ගත්තා .

20__/3/ 12
ඉතින් අද මගේ පළවෙනි පිටුවම පටන් ගන්නේ ගොඩක් sad විදිහට ඒකට I'm really sorry .. අද එච්චර හොඳ දවසක් නෙවේ . මගේ Mom අද මගේ Dad ගෙන් divorce වුණා . ඒක මට ඇත්තටම ගොඩක් sad දෙයක් වුණත් අපේ Mom මං දිහා බලන්නෙවත් නැතුව මගේ අක්ක්‍යි මායි අඩද්දී යන්න එපා කියලාත් යන්න ගියේ අඳුරන්නෙවත් නැති ගානට ඒත් මං වැටෙන් නෑ මොකද මට අක්කා ඉන්නවා .. So , see you later ...

20__/9/14
" හහ් I'm so sad why why always me ? ඇයි හැමෝම මාව තනිකරලා දාලා යන්නේ මුලින්ම mom දැන් ජෙසී ...  මේ ලොකු මන්දිරේ අද මමයි dad යි විතරයි. ඒත් එයාට නම් ගානක්වත් නෑ එයා ජෙසීට හොඳටම බැන්නා අද . ඒ නිසා ජෙසී යන්න ගිය මේ ගෙදරින්ම අඩුම තරමේ මගේ මූණවත් බැලුවෙ නෑ . හරියටම මගේ mom වගේ . I hate you mom , I hate you dad , I hate my life . මාම් ඔයා අද ඉදන් මගේ මාම් නෙවේ .. See you later ...

" ඔම්මා ඇයි ඔන්නිට ඔආ එහෙම කලේ " සුන්මි එල්ව්ස හිතමින් ආයෙත් කියවන්න පටන් ගත්තා .

20__/2/1
" අද dad මාව කොරියාවට එක්කන් ආවා ඔන්න මං first time මං සතුටින් මගේ අද අලුත් අත්දැකීම ඔයත් එක්ක බෙදා ගන්නවා . දන්නවද ? මං අද මිසිස් කිම් ව බලන්න ගියා ආ ඔව් මට ඒක කියන්න අමත්ක වුණානේ එයා තව කෙනෙක්ව marry කළා කියලා . ඇත්තටම කිව්වොත් මට එයාව බලන්න යන්න වුවමනාවක් තිබුන් නෑ . ඒත් dad මාව එක්කන් ආවා . අද එයා මාව සතුටින් බඳා ගත්තා.  ඒත් මට දැන් එයාවත් අප්පිරියයි. ම්ම් අහන්නකෝ මට අද ගොඩක් happy අද මට හොඳ යාලුව්ව්ක් හම්බවුණා . එයාව මට ඇත්තටම randomly තමා meet වුණේ . එයාගෙ හිනාව හරිම ශෝක් .ඕහ් මට එයාගෙ නම අහගන්න අමත්ක වුණානේ . කමක් නෑ හෙටත් මං යන්වනේ ඒ restaurant එකට හී "

𝑯𝒆𝒂𝒓𝒕 𝒃𝒆𝒂𝒕 || JHS  ✔Where stories live. Discover now