♡27♡

30 8 44
                                    


Author POV ,

" ඔයා .... " රෝස් company එකේ තමන්ගේ table එකේ ඉදන් වැඩ කර කර ඉන්න අතරේ ජිමින් එයාගේ ඉස්සරහට එනවත් එක්කම කථා කරද්දී ජිමිනුත් තමන්ගේ හීනි ඇස් වලින් බලන් හිනා වෙද්දී ' ආයිශ් චින්චා , ඔයා ඔහොම බලද්දී ගිලින්න හිතෙනවා . අනේ නිකන් මාර්ෂ්මෙලෝ එකක් වගේ cute '

රෝස් තමන්ගේ හිතෙන් හිතමින් ඉන්න අතරේ ජිමින් ටිකක් උගුර පෑදුවේ තමන් දිහා රෝස් එකදිගටම කන්න වගේ බලන් ඉදපු නිසා .

" අහ්ම් , මේ සුන්මි ඉන්නවද " ජිමින් ඇයගෙන් ඉක්මනින් අහද්දි රෝස් ඔලුව වනලා phone එක අරන් cafeteria එකේ burger එකකට වග කියන ගමන් ඉදපු සුන්මිට call කරද්දී කන ගමන්ම ඒක answer කරපු සුන්මි " ආහ් .. හරි එයාව මෙහෙට එවන්නකෝ රෝස් ඔන්නි "

රෝස් ගෙන් සුන්මි ඉන්න තැන දැනගත්ත හැටියෙම ජිමින් ගිහින් සුන්මි ළඟින් ඉඳගන්න ගමන් " ඔයා හරි , මං ඒ කෙනා ගැන තවදුරටත් විස්තර හෙව්වා . තව මං එයාව ඊයේ රෑ follow කරා .. "

ජිමින් තව තව විස්තර කථා කරන අතරේ සුන්මි ජිමින්ටත් කන්න burger එකක් order කළා . " අහ් මේ මං හිතන්නේ රෝස් ඔන්නි ඔයාට කැමති " සුන්මි ජිමින් දිහා බලන් කියද්දී ජිමින් " ඔහ් , චින්චා " ජිමින් ලැජ්ජාවටම එහෙම වචන දෙක තුනක් කියලා බර්ගර් එක කාගෙන කාගෙන ගිහින් " මං එහෙනම් ගියා " කියමින් පිට වෙලා ගියේ සුන්මිට වචනයක්වත් කියන්න ඉඩ නොතියායි . " පුදුම හදිස්සියක්නේ යකෝ ඒක .... අනේ මගේ කොව්වා මොනා කරනවද දන්නෑ දැන් "

හිතන ගමන් ඉද්දී ජන්කුක් ඇවිත් " සුන්මියා " කථා කරද්දී මනෝ ලෝකේ එයාගේ කුමාරයා ගැන හිත හිත ඉදපු සුන්මි එකපාරටම ගැස්සිලා ගිහින් ලැජ්ජාවටම රතු වුණ මූණකින් ජන්කුක්ට මුකුත් නොකියම යන ගියේ ජන්කුක් ' මේ කෙල්ලට මොනවා වෙලාද මන්දා ' හිතින් හිතන ගමනුයි .

.

.

After two month later ....
At hoseok house ,

" මං ඔම්මව නූනලාගේ ගෙදර දාලා uni එකටත් ගිහින් එන්නම් sweetheart . එතකන් අපේ පැටියත් එක්ක පරිස්සමෙන් ඉන්න "  හෝසෝක් ජන්මිගේ හිස සිඹලා යන්න ගියේ ගොඩක් ලොකු සතුටකින් .

𝑯𝒆𝒂𝒓𝒕 𝒃𝒆𝒂𝒕 || JHS  ✔Where stories live. Discover now