♡ 19 ♡

19 7 23
                                    

Author POV ,

" නූනා , මොකෝ මේ කේන්තියෙන් " ජන්කුක් ජෙනීගේ කැබින් එකට එන ගමන් අහද්දී ජෙනී " වැඩක් නෑ බනී , මුං එකෙක්වත් හරියට වැඩක් කරන් නෑනේ " files එකින් එක තරහින් කටත් උල් කරන් බයින ජෙනී දිහා බලන් හිටපු ජන්කුක් " අයිගෝ නූනා , ඔයා කේන්ති ගියාම හරියටම සුන්මි වගේමයි . කියවන එකමයි වැඩේ " ජන්කුක් ජෙනී විසික් කරලා දාලා තිබුණ files සේරම අහුලන ගමන් කියද්දි ජෙනී ,

" මොහ් , බනී ඔයා කොහොමද ඔච්චර හොඳට සුන්මි ගැන දන්නේ ආ කියනවා . අනික මේ ටිකේම ඔයා සුන්මි ගැනමයි කියව කියව ඉදියේ " ඉණටත් අත් දෙක තියන් ජෙනී අහද්දී ජන්කුක් " අනී නූනා එහෙම මුකුත් දෙයක් නෙවේ " ජන්කුක් බය වුණ මූණකින් අත් දෙකත් දෙපැත්තට කරන ගමන් තමන්ගේ නිර්දෝෂීබාවය ඔප්පු කරන්න දගලද්දී ජෙනී " ඔයා සුන්මිට කැමතිද බනී " එහෙම අහන ගමන් ජන්කුක් ළඟට ආවේ ජන්කුක් බයෙන් වගේ ජෙනී දිහා බලන් ,

" අනී නූනා , එයා මට මගේම යොදොන්සෙන් වගේ " කියද්දී ජෙනී " බනී ඔයා සුන්මිට කැමති වුණත් මට ඒක ප්‍රශ්නයක් නෑ , ඔයා එයාට කැමති නම් කියන්න මං ඔයාට support කරනවා . සුන්මි නෙවේ කවුරු වුණත් මං ඔයාට support කරනවා " ජෙනී එලෙස කියමින් කැබින් එකෙන් පිටතට ගියේ සුන්මිව uni එකෙන් එක්කන් එහෙන්මම සුන්මිගේ ගෙදර යන්නත් හිතාගෙනයි . ඒත් ජෙනී ඒ ගමන යන්නෙ සුන්මි නිසා මිසක් මිසිස් කිම් වුණ එයාගේ අම්මා ඉන්න නිසා නම් නෙවේ .

.

.

Few minites later ,

" ඔන්නී " සුන්මි එලෙසින් ජෙනී දිහාවට දුවගෙන ආවේ ගොඩක් ලොකු සතුටකින් ඒ වගේම අද තමන්ගේ අක්කත් තමන්ගේ ගෙදර එනවා කියලා දැනගත්ත වෙලේ ඉදන් සුන්ම් ලොකුබ්සතුටකින් ඉදියේ . ඒ වගේම ඒ සතුට නිසාම lec cut කරන් ජෙනී ළඟට දුවන්න හිතුනත් ආයි නිකන් ඉදියේ බැනුම් අහන්න වුවමනාවක් නැති නිසයි .

" ඔන්නී ඔයා ඉක්මනට ඇවිල්ලා , කෝ ජන්කුක් ඔප්පා අද ආවේ නැද්ද " සුන්මි වාහනේ දිහා බලන ගමන් කිය්වද්දී ජෙනී හිනාව නතර කරන් " නැහ් අද ආවේ නෑ , ඔයා මොකද බනී ගැන අහන්නේ " අහද්දී සුන්මි " අනියෝ එයා මට " " ආඅහ් ඇති ඇති ' එයා ඔයාට ඔයාගෙම ඔප්පා වගේ ' කියනඑ ඔය කියන්න හැදුවේ " සුන්මිගේ කොණ්ඩේ අවුස්සන ගමන් කියලා car එකේ දොරත් ඇරලා " උත්තමාවියනී ඔබේ මේ දෝලාවෙන් ඔබතුමියගේ මාලිගයට පිටත් වීමට සූදානම් " එක අතක් වාහනේ ඇතුලට දික් කරන ගමන් අනිත් අතින් car එකේ door එක අල්ල ඉන්න විදිහ දැකපු සුන්මි " එසේ නම් අපි පිටත්ව යමු " කියමින් dramatic විදිහට නංගිත් කියද්දී ජෙනීත් හිනාවෙලා driving seat එකේ ඉදගෙන drive කරන්න ගත්තේ song එකකුත් play වෙන්න දාලමයි .

𝑯𝒆𝒂𝒓𝒕 𝒃𝒆𝒂𝒕 || JHS  ✔Onde histórias criam vida. Descubra agora