♡ 16 ♡

29 7 6
                                    

Sunmi POV ,

මං හෝසෝක් එක්ක තිබ්බ relationship එක නැවැත්තුවෙ ඇත්තටම එහෙම බොරු සම්බන්ධයකට මං අකමැති නිසා . ඒ වගේම ඒක අපි දෙන්නටම ලොකු සහනයක් ; සැනසීමක් වුණා. ගොඩක් අය කියයි " අපරාදේ ඇයි නැවැත්තුවෙ "කියලා . ඒත් දෙන්නා අතර ගැලපීමක් නැත්තන් කොහොමද ඉස්සරහට ජීවත් වෙන්නේ මොන බයිලා නෙවේ rap කිව්වත් ඒකයි ඇත්ත .

ඔව් මං මුලදී ඒ දේට කැමතී වුණා . එත් මං ආකර්ශනය යි , ආදරය යි පටලව ගත්තා . මුලදි ම නොතේරුණත් පස්සේ ඒක තේරෙනකොට මං මටම බැන ගත්තා .

කොහොම හරි ඒකත් ඉවර වුණා ට පස්සේ මං මින්හි ට msg එකක් දැම්මා හෙට මං එනකන් ඉන්න එකට uni එකට යමු කියලා . එයාට වැඩි විස්තර නොකියා හෙටම මං කියනවා කියලා හිතාගෙනම ඔන්නිගේ ගෙදර ගියේ හිතේ සතුටින් .

මං ඇරලා තිබුණ door එකෙන් කෙලින්ම සද්ද නැතුව makeup එකක් දදා හිටපු ඔන්නි ළගට හිමින් සැරේ යන්න හැදුවත් වැඩේ කෙල වුණේ අර මගුල් mirror එකෙන් මාව දැකපු නිසයි .

මං ආවට පස්සේ ඔන්නී මීහා ඔන්නිව බලන්න යන්න තියෙනවා කියලා යද්දී මං ලාවට butter පාරක් ගාලා ඔන්නිගේ closet එකේ අයිතිය ටික වෙලාවක්ට මා අණසතු කරගත්තා . මං දන්නවා ඔන්නි මට මං ඒක අහන් නැතුව එයාගේ ඇඳුම් ඇන්දට බනින්නේ නෑ කියලා . එත් මං ඉල්ලුවා .

එයා ගියාට පස්සේ ඒක කනපිට ගහලා ඇඳුමක් හොයා ගන්නකොටම මගේ ඉස්සරහට රෙදි කන්‍දක් උඩ ඉද්න් වැටුණේ කෑගස්සන ගමන් . ඊට පස්ස්සෙ අජුම්මා ඇවිත් මොකද වුනේ ඇහුවත් ලාවට shape කරලා යවලා අර රෙදි කන්ද අස් කර්ද්දී දැක්කේ ටික්ක සාමාන්‍යයෙන් ලොකු box එකක් .

ඒකේ ටිකක් දූවිලිත් තිබුණා . ඒකෙන්ම තේරෙනවා ඒක ගොඩක් කාලෙකින් ඇරපු නැති එකක් කියලා . ම ඒකත් අරන් එහෙන්මම room එකට ගිහින් ඒක bed එකෙන් තියලා පටස් ගාලා සේරම රෙදි අස් කරලා wash එකකුත් දාලා ඇවිත් අර පෙට්ටිය ඇරියා .....

Author POV ,

Jennie එහෙන්මම restaurant එකට ඇවිත් මීහා එක්ක ගොඩක් වෙලා කතා කරේ ගොඩක් රෑ වෙලා තියෙනවා කියලා නොදැනමයි .

සෙනඟ යනකන් ටිකක් ජෙනී එලියට ආවේ jungkook එක්ක . ජෙනී හැමදාම වගේ restaurant එකට එන හැමපාරම එතන තිබුණ සකුරා ගහ යට තියෙන bench එකට ගිහින් ඉඳගත්තා .

𝑯𝒆𝒂𝒓𝒕 𝒃𝒆𝒂𝒕 || JHS  ✔Where stories live. Discover now