♡13♡

27 8 34
                                    

Author POV ,

ජන්මි යන්න ගිහින් සතියකටත් වැඩි ... ඒත් හෝසෝක්ට කිසිම msg එකක්වත් call එකක්වත් නැතුව ..

.

.

" මේ කෙල්ල මොනවා කරනවද මංදා ... කරදරයක්වත් ද .. මං call ගත්තට වැඩකුත් නැ phone එක off .. ආහ් ...." හෝසෝක් තමා සමඟම තනිවම කථා කරන අතරතුරේදී හෝසෝක්ගේ සහෝදරිය මිහා ...

" ඔහ් සොකී ... ඊළඟ සතියේ මගේ wedding එක oh .. මට මේක හීනයක් වගේ ... " මිහා එක දිගට රැප් එකක් වගේ කියවන් යද්දී hoseok ...

" ඔහ් .. නූනා ... ඔයාට ඇත්තටම කටක්ද තියෙන්නේ එහෙම නැත්නම් speaker එකක්ද ... " කියද්දී මිහා කට ඇද කරගෙන හෝසෝක්ගේ dialog එක ආයෙ එයාටම ඇහෙන්න repeat කරද්දී හොසොක් ඔරවලා අත් දෙකත් බැදන් අහක බලාගනිද්දි මීහා ..

" මොකද අනේ මේ ... ආ ... එයි සොකී .. මොකද්ද ප්‍රශ්නේ ... ඔයා මේ ටිකේම ටිකක් අවුලින් වගේ ඉන්නේ ... කෝ හොඳ නම්දොංසෙන් වගේ නූනට කියන්නකෝ ..."

මිහා හෝසෝක්ගේ මූණ තම අත් අතරට ගන්න ගමන් හෝසෝක්ගේ මූණට කිට්ටු වෙලා අහද්දී ...

" මං ආදරේ කරන ගැණු ළමයෙක් ඉන්නවා .... " හෝසෝක් කියද්දී මිහාගේ කට අක්කරයක් විතර ඇරුනේ ප්‍රදුමය නිසාමයි ... ඇයි ඉතිං මෙච්චර කල් කෙල්ලෝ කී දෙනෙක්ව එයාගේ සොකීම set කරන්න try කරාද ... අන්තිමේදී කෙල්ලෙක් එයාගේ හිත හොරකම් කරලා ...

" oh my goodnes ... කවුද? ඒ ... wooh .. I'm so excited ....  යාහ් පබෝයා ... මට ඒ කෙල්ලව පෙන්නනවා  . . ." මිහා ගේ උඩ යන්න තරම් කෑගහන ගමන් එයාගේ සොකීගේ කොලර් එකෙන් අල්ලන් දාගෙන හොලවන්න ගත්තේ නිකන් අර හෝදපු රෙද්දක් වැලේ වනන්න කලින් ගසලා දානවා වගේ ...

" ඒ .... යි ... නූනාආආආආ .. ම .. ගේ .. බෙල්ලලල .. අතාරිනවාආආආආආආආආආආආආආ " හෝසොකුත් නූනාගෙම මල්ලී කියලා ඔප්පු කරන්න මහ සද්දෙන් බෙරිහන් තියද්දී මිහා ...

" ආ ... හරි .. දැන්වත් මට කියපන් ... කවුද? ඒ .. කියලා ..." මිහා හෝසෝක් ගේ කොලර් එක අතැරලා අහද්දී .. හෝසෝක් හිටියේ නිකන් භාගෙට මැරිලා වගේ .. කොණ්ඩෙ අවුල් වෙලා ඒ මදිවට මිහා රෙද්දක් වගේ එහාට මෙහාට වනපු නිසා shirt එකේ button පවා ගලෝගෙන ...

𝑯𝒆𝒂𝒓𝒕 𝒃𝒆𝒂𝒕 || JHS  ✔Où les histoires vivent. Découvrez maintenant