♡8♡

27 11 46
                                    


Author POV ,

ජෙනී පුංචි ජිමින්ව අතේ තියාගෙන හුරතල් කරන අතරේ එතනට ඇවිත් කෙනෙක් උගුර පාදපු නිසා කවුද කියලා බලන්න උඩ බලපු ජෙනී දැක්කේ වෙන කාවවත් නෙවේ ඒ මූණත් මොකද්ද කරගත්ත හෝසෝක්වයි ..

" ඔයා මගේ අදල්ව හුරතල් කරලා ඉවර නම් එයාව මට දැන්වත් දෙනවද ..? " හෝසෝක් මදක් නොරිස්සුම්සහගතව ජෙනී දිහා බලන් කියවද්දී ජෙනී ..

" ආහ් .. ද් .. දේ .. මේ ඔයාගේ අදල්ද ..?.." ජෙනී අසද්දී හෝසෝක් ඉක්මනින්ම තමන්ගේ පුතා පුංචි ජිමින්ව තමන්ගේ අතට අරගෙන ...

" දේ මගේ තමා .. " හෝසෝක් කියද්දී ජෙනී සැකෙන් වගේ " Actually.. I can't believe you. ..because Who knows you are lying to me ..huh .." ජෙනී එලෙස කියමින් අනිත් පැත්තට ආපහු හෝසෝක්ගේ අතෙන් ජිමින්ව ඉක්මනින් අරගනිද්දී හෝසෝක් ..

" යාහ් . තමුන් කවුරු කියලද හිතන් ඉන්නේ මේ මගේ දරුවා .. මං එයාගේ අප්පා ..දෙනවා මෙන්න මෙහාට .." හෝසෝක් ආපහු ජිමින්ව තමන් අතට ගනිද්දී මේ දිහා බලන් හිටපු ජිමින් ජෙනී දිහාට අත දික් කරේ තමන්ව වඩාගන්න කියලයි ...

මේ දිහා බලන් හිටපු හෝසෝක්ට තමන්ගේ පුංචි පුතා වෙන කොහෙවත් ඉන්න ගෑණු කෙනෙක්ට වඩාගන්න අත දික්කරනවා  දැකපු නිසා තවත් ඉරිසියා හිතුණා. ..

" අදල් .. ඔයාගේ අප්පා ට වඩා ඔයාට මේ ගෑණු කෙනාව ලොකු වුණා නේද .? අයිගෝ එයාට අත දික් කරන්න එපා මේ අප්පා ඉන්නේ ඔයාට ...." හෝසෝක් ජිමින් දිහා බලන් ඉද්දී ජිමින්ගේ මූණ දැකපු හෝසෝක්...

" අනේ .. අදල්. .. දැන් නම් අඩන්න එපා චේබල්.. අපි මේ ඉන්නේ restaurant එකක .. අඩන්න ඕනි නම් ගෙදර ගිහින් දෙන්නම අඩමු චේබල්  ..." හෝසෝක් අඩන්න ඔන්න මෙන්න ඉන්න ජිමින් දිහා බලන් කියවද්දී පැත්තකට වෙලා හිටපු ජෙනී ... මේ මොන විකාරයක් ද මේ .. වගේ look එකකින් මේ දිහා බලන් ඉද්දී එකපාරටම ජිමින් මහ හයියෙන් බෙරිහන් දෙන ගමන් අඩන්න ගත්තේ restaurant එකේ ඉන්න මිනිස්සු පවා ඒ සද්දේ දිහාට ඔලුව හරවන් බලන් ඉද්දී ...

" මේ දරුවෝ.. ඔය ලමයව ඒ ලමයගේ ඔම්මට දෙන්න .. බලන්න හොදටම අඩනවා. .." restaurant එකේ හිටපු වයසක ගෑණු කෙනෙක් එහෙම කියද්දී හෝසෝක් ලග හිටපු ජෙනී .... "මෝ ඔම්මා . .. මේ මිනිස්සුන්ට මාව පේන්නේ මේ ලමයගේ ඔම්මා වගේද ...? Oh my goodness.. මදැයි ඉදලා ඉදලා පොඩි එකෙක් හුරතල් කලා .. " හිතින් හිතන ගමන් ..

𝑯𝒆𝒂𝒓𝒕 𝒃𝒆𝒂𝒕 || JHS  ✔Tempat cerita menjadi hidup. Temukan sekarang