-Chapter 32-

996 237 34
                                    

"කොහෙද ජන්කුක් ඉන්නේ මිනිහෝ.."

එකපාරටම කෑ ගහගෙන පැන්න ටේහ්යුං දොර කඩන්න දගලන ජීහාන්ව පැත්තකට ඇදලා දාලා එයාට හයියෙන් ගහගෙන යන්න ගියේ හිතේ තිබුණු තරහටමත් එක්කයි... ජිමින් පවා ටේහ්යුංට එකතු උනේ ජීහාන්ට කතා කරගන්නවත් ටයිම් එකක් නොදීමයි... හැබැයි එයාලා ඉක්මනටම හොද සිහියට ඇවිත් වටපිට බැලුවේ ජන්කුක් කොහෙද කියලා බලන්න උනත් ලේ වලින් පිරිලා තිබුණු ඇදක්, ඉරුණු ඇදුම්, යූස් කරපු කොණ්ඩම් ගොඩක් මැද ඒ කාමරේ ගොඩක් අපිලිවෙල වෙලා තිබුණා විතරයි ජන්කුක් කාමරේ පේන්න උන්නේ නෑ...

"කොහෙද ජන්කුක්?"

ටේහ්යුංගේ ග්‍රහණයේ උන්න ජීහාන්ව ඇදලා ගත්ත ජිමින් තවත් පාරක් ජීහාන්ට ගහලා ඇහුවා... මේ වෙද්දිත් ජීහාන්ගේ මුලු මූණම තුවාල වෙලා ලේ ඇවිත් තිබ්බේ ටේහ්යුං, ජිමින් දෙන්නා වැඩේ ගොඩක් හොදටම කරලා කියලා පෙන්නලා...

"එ-එ-

"කතා කරපං මිනිහෝ එයා කොහෙද? උබ ඒ ලමයව ඒ පාර කොහෙද හිර කරේ?"

නැවතත් ටේහ්යුංගේ පැත්තට ඇදිලා ගියපු ජීහාන් ආපහු පාරක් ගුටි කෑවා...

"ටේහ්යුං මූ කතා කරන්න හදන්නේ කතා කරන්න දෙන්න"

ටේහ්යුංව නතර කරපු ජිමින් ජීහාන් කියන්න උත්සාහ කරන දේ අහගන්න එයාගේ ලගටම පාත් උනා... ඇත්තටම ජීහාන් කියන දේ තේරෙන්නේ නෑ මොකද එයාට ටේහ්යුංගේ ජිමින්ගේ පාරවල් නිසා සිහිය නැති වෙන්නත් එන සයිස් එකක් තිබුණේ... හැබැයි ජන්කුක්ට කරදරයක් වෙනවා දකින්නත් ජීහාන්ට ඕන උනේ නෑ... ජීහාන් පවා ඒ වීදුරු බිදෙන සද්දෙට ගොඩක් බය උනා... ජන්කුක්ට කරදරයක් වෙයි කියන බයටම දුවගෙන ආව ජීහාන්ට නම් තේරුනා ජන්කුක් වොශ්රූම් එක ඇතුලේ තමයි ඉන්නේ කියලා... ඒ වගේම එයා ඉක්මනට ඒක අරින්න උත්සාහ කලේ එයාගේ බේබිට ගොඩක් දුකෙන් ආයාචනා කරන ගමන්මයි... ඒත් ජන්කුක් ඒ දොර ඇරියේ නෑ ඒත් එක්කම එයාට ටේහ්යුං, ජිමින් දෙන්නගෙන් හොද ගුටි පූජාවක් ලැබුනා... ජීහාන් මේ මොහොතේ බොහොම අමාරුවෙන් වොශ්රූම් එක පැත්තට ඇගිල්ල දික් කලා...

ඒ ක්ෂණික ජීහාන් පෙන්නන පැත්ත තේරුම් ගත්ත ජිමින් දුවගෙන ගියේ වොශ්රූම් එකේ දොර ගාවටයි...

MY TOPS|VMK|✔Where stories live. Discover now