පලමු වර්ෂාව

1.3K 63 5
                                    

❣️💕අසීමාන්තික ප්‍රේමය මට දුන්,නුඹේ උතුම් දෙව් ආත්මයට මංපේවිලා හිදිමි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

❣️💕
අසීමාන්තික ප්‍රේමය මට දුන්,
නුඹේ උතුම් දෙව් ආත්මයට මං
පේවිලා හිදිමි....
❣️💕

____________________________________________

                                       

     ඩුකයි... මට නොසෑහෙන්න ඩුකයි... හැබැයි ඒ අපේ සුදු මල්ලි මැරුණට නෙවෙයි, ඒ ඝර්ම කලාපීය කැස්වටුවා මට සනීප වෙන්නැති බඩේ කැක්කුමක් හදලා දීලා ගියාට.. හුම්ම්හ්හ්හ්... බණ්ඩියට උම්මියකුත් දීලා ආයේ එන්නම් කිව්වට ඒ යකා තාම ආවෙත් නෑ.. ඒ වෙනුවට දැම් සති තුනක් තිස්සේ බඩ සිදෙනෝ සිදෙනෝ මේක අඩුවෙන්නෙත් නෑ.. මගුලහ්...

"අයියෝඕඕහ්... ඉන්න බෑආආආඅහ්... "

මං කවුරුත් නැති පාළු කාමරේ දෙක වෙන්න, කෙදිරිගාගෙන ඇදේ එහාට මෙහාට පෙරලුනේ බඩෙන් එන කැක්කුම ඉවසන්න බැරිම තැන... කාටද මේම දුක් විදින්න පුලාන්න්.....

" ඇයි ඩෙයියනේ මේ ලෝකේ මගෙ දුක අහන්න කාරුත් නැත්තේ.. හාආආඅහ්හ්හ්හ්හ්හ්හ් .. වෑහ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්"

"අබූබා බුහ්.. අම්මා.... "👶

මගේ කෑ ගැහිල්ල නතර වුනේ ඒ ආපු සද්දෙට.. හුටා..
යකූ..
ඉදලනේ එකෙක්..හිහී
අනේ මගේ සප්තලම් බබු කොටේ..
කවදත් මගේ දුක තේරෙන එකම එක අහිම්සකයා.... අලුතින්ම ඉගෙන ගත්තු වචනෙත් කියන ගමන් යුවීන් සංකද මං දිහා බලාගෙන හිනාවෙද්දී මගේ සියළු සෝක දූරින්භූත වෙලා ගියා.. සෝක් නේද ඒ වචනේ

❤️ අම්මා.. ❤

"ඕහ් ඔහ්හ්.. මැණික සිදෙනෝ... "

මං මාව අම්මා කරගත්තූ මැණිකට උත්තර දීල පොඩ්ඩගේ ඔලුව අතගෑවා.. අමාරුවෙන් උනත් ඒකාට යන්තම් සන්තම් හිනාවකුත් දැම්මේ නැත්නම් ඊලගට මගේ දුක හිතට අරන් ඒකා අඩන්න ගන්න නිසා.... දැම් ඔහේලා නිකම් අමුතුවට ඊරිසියාවෙන් බලන්නෙපා... ඒම තමයි මගේ පැටියා... මට ආදලෙයි පැලෙන්න... හුම්ම්..

වර්ෂා - අහස්මේඝය සිව්වෙනි කොටසWhere stories live. Discover now