විසිහත්වෙනි වර්ෂාව

723 87 24
                                    

Episode 27
❣️💕
අසීමාන්තික ප්‍රේමය මට දුන්,
නුඹේ උතුම් දෙව් ආත්මයට මං
පේවිලා හිදිමි....
❣️💕

___________________________________________

"දැම් ලගද?"

"දැම් ලගද ??..

"දැම් ලගද ..???

"අයියෝ සුදූ ඇයි ලමයෝ මේ...?? දැන් කීයෙ ඉදන්ද ඔය එකම දේ අහන්නේ.."

රන් අයියට මල පැනලද කොහෙද හෝන් එක උඩ නැගන් කෑ ගහනකොට මාත් මොකෙක්ද වගේ හොට දික් කරගත්තා.. හැයි අනේව් මහා ලොකුවට කිව්වෙනම් කොහොමද කැම්පස් එකට පයින් යන දුර කියලා.. ඒකට දැම් යනවා යනවා ඉවරයක් නෑ.. ඒ මදිවට පත ට්‍රැෆික් එකකුත් සෙට් වෙලා.. හුම්ම්.. පුංචි සුරංගනා කුමාරයටත් හැමදාම මේ දුක විදින්න වෙයිද දන්නෑ.. හනේ මොන මගුලක්ද මං යනෝ ගෙදර..

"ඉතිම් එකම දේ අහන්නෙ ඔයා උත්තර දෙන්නැති හින්දනේ සුගර් ඩැඩීඊඊඊඊඉහ්හ්හ්හ්... දැන් ලගද??"

අහන පමාව විතරයි මගේ මනුස්සයා මූනත් රතු කරන් දෙපාරක් විතර ගැස්සිලා ගියා... යසයි මේ රන් අයියටත්, මං ඩැඩි ඩැඩී කියන පාරට මේම ගැස්සුනොත් අන්තිමට පිටගැස්ම හැදිලා තමයි නතර වෙන්නේ... ඊට පස්සෙ මටමනෙ අනෙ බෙහෙත් හොයන්නයි බෙහෙත් කරන්නයි වෙන්නේ.. ඒ වගේද වෙන අපහාසේ, සුගර් ඩැඩි කිව්වයි කියල පිටගැස්මට ආවා කියන්න පුලුවන්ද කාටවත් .. හුම්ම්..

"මොන වචනයක්ද සුදු ඒ පාර ඔය අල්ලන් තියෙන්නෙ  .. සුගර් ඩැඩී    අර්ර්ර් හ්... අහනකොටත් ඇග හිරිවැටෙනවා..."

මේඝ අයියා උරහිස් දෙකත් අකුලුවලා කියද්දී මට තොල කොනක් හැපුනා.... ම්ම්ම්ම්... සෙස්..😋 එයාගෙ ඇගත් හිරිවැටෙනෝලු මං ඩැඩීහ් කියනකොට... ඌෆ් ... නිදන් ඉන්න හතු ඒම ඇහැරෙන්නැද්ද දන්නෑ..

"ඉතිම් ඔයා මගේ සුගර් ඩැඩීනේ... ඔයාට යන්තමට වගේ සුගරුත් තියෙනවා.. අනික මගේ ඩැඩියගේ වයසේ.. හුම්ම්ම් ..
මං ඔයාගෙ බේබි ටයිගර්.. ගර්ර්ර්ර්..."

මං අත් දෙකේ නියපොතුයි දතුයි විලිස්සන් යන්තම් ගොරව ගොරව මේඝ දිහාට පැන්නම මේඝ දොතින්ම මාව බදාගෙන එයාගෙ යෝධ පපුවෙ අස්සෙ ගහගත්තා.. ඒක නම් ඔට්ටු නැ හැබැයි  ... සෙස්සි රිප්ලයි එකක්නේ බලාපොරොත්තු උනේ.. හුහ්..

වර්ෂා - අහස්මේඝය සිව්වෙනි කොටසWhere stories live. Discover now