තෙවෙනි වර්ෂාව

325 37 2
                                    


❣️💕
අසීමාන්තික ප්‍රේමය මට දුන්,
නුඹේ උතුම් දෙව් ආත්මයට මං
පේවිලා හිදිමි....
❣️💕

__________________________________________

                                     
                           සෙන්ටඩ් කැන්ඩ්ල්ස් හරි.. රෝස් පෙටල්ස් හරි..  ඇදුම් හරි.. ඔක්කොම හරි ඒත් මේ මෝඩ හබියා ඌ විතරයි නැත්තේ.. කාලෙකට කලින් හොරාට ඔන්ලයින් ඕඩර් කරපු මේඩ් ඩ්‍රෙස් එකත් ඇදගෙන ලිට්ල් කිටි  හෙඩ්බැන්ඩ් එකත් දාගෙන මං රෝස පෙති දාපු ඇදට වෙලා හිටියෙ මෝඩ යෙවිස් ගෙදර එනකම්.. දහ පාරක් ඇදෙන් පැනලා ඇදුම ගලෝලා දාන්න හිතුනත් මං හිත තදකරගෙන හිටියේ මේක සුදු මල්ලී වෙනුවෙන් කියලා... ඉණේ ඉදන් පහලට වියතක් නැති ගවුම, මේල් ලේස්  තොන්ග් එක, කකුල් වලට දපු නෙට් ස්ටොකින්ස් එක්ක ලැජ්ජාවේ පණ යන්න ඔන්න මෙන්න තියලා දොරේ අගුල ඇරෙන සද්දෙට මං ගැස්සිලා ගියා..

"කමෝන් යුවී යූ කැන් ඩූ දිස්.."

ඇස් දෙක තද කරලා පියාගෙන ඇදුමත් එක්කම ෆ්‍රී හම්බුනු ලෙදර් ලැෂ් එකත් අතට අරන් මං සැරසුනේ යෙවිස් ගෝටස්ව පිලිගන්න.. එකයි ... දෙකායි ... තුනාඅයී...

"හේ ඩැඩී...........හ්හ්...!!!"

"යුවීඊඊඊඊඊඊඊඊඊඊඊඊඊහ්හ්හ්හ්හ්හ්හ්"

"ඈඈඈඈඈහ්හ්හ්හ්හ්.. නිවාන්...!!!!! උඹ.....හ්..."

                                    හත්තික්කේ.... ‍යෙවිස් වෙනුවට දොරත් ඇරගෙන කාමරෙට පැනපු නිවාන්ව දකිනකොට මට ගිරිය යටින් කෑ ගැහුනේ හිතේ වේදනාවටම ඇහැට ක්දුළක් උනද්දී.... ඌ කොහෙන් ආවද මොකට ආවද කියලා හිතාගන්නවත් බැරි උනා අප්පා.. මගුලහ්හ්..  මටමනේ වෙන්නේ..

මං දඩ බඩ ගාලා පැත්තක තිබුණු බෙඩ් ෂීට් එක අරන් ඔලුවෙ ඉදන් පොරව ගත්තා..
හෑයියා අයියූ මේ වෙච්චි නෝණ්ඩිය.. ඒක යෙවිස්ගේ අහවල් එක තරම්ම දිගයි..
මල මූදේ ලුණු වලටත් වඩා ඝණකමයි..
මං බාගෙට හෙළුවෙන් ඉදගෙන මේ හොම්බ දිග ඌරු මොටාට හේ ඩැඩී කියලා කිව්වා කියලත් මතක් වෙද්දී , මට හිතුනේ පුප පොලේ ගහන් මැරිලා යන්න..

                   සැක්.. සැක්..සැක්.. හැයි අප්පා මූට පිස්සුද??  මේ මහ රෑක මේමත් බැදපු මිනිහෙක්ගේ කාමරේට කඩාපනින එක හරිද මං අහන්නේ.. සවල් ඕනේ නෑ මට.. මං අත්වලින් වලක් හාරන් වැලලෙනවා මෙතනනම..  ආයෙ ආත්ම ගාණකට උඩට එන්නෙ නෑ නෑ මයි.. මට බෑ දෙයියනේ.. මට බෑ මේ විලි ලැජ්ජාව දරාගන්න.. සෙක් .. කෝමද දැන් මං රෙද්දක් ඇදගෙන මේ ලෝකෙට මූණ දෙන්නේ.. රෙද්ද ගලෝගෙන ඉවරයි මම..

වර්ෂා - අහස්මේඝය සිව්වෙනි කොටසWhere stories live. Discover now