දහනවවෙනි වර්ෂාව

201 33 1
                                    


❣️💕
අසීමාන්තික ප්‍රේමය මට දුන්,
නුඹේ උතුම් දෙව් ආත්මයට මං
පේවිලා හිදිමි....
❣️💕

____________________________________________

DAY 3
-------------

              මං තරහයි... මං අර සේෂ් නාගය එක්ක හොදටෝඕඕඕඔම හොදටෝඕඕඕඕඕඕම තරහයි.. කෙල්ලෙක් හින්දා මේ සුට්ටං සුරුකුට්ටන් මාව දාලා ගියා... දුස්ට යකා.. ඊයේ රැ ගෙදර ආව වෙලේ ඉදන් මගේ ලගට වෙලා කොච්චර ඇඩුවත් මං නෙවෙයි එයාගේ මූණවත් බැලුවේ..  දැන් එනවා මෙතන බොරු ආදරේ පෙන්නන්.. ඊයේ රෑ අර කොළ යකා මාව කොහේට හරි ඇදගෙන ගියානම් ඉවරයිනේ මම..

"සුදු මැණික..
අනේ ප්ලීස් කතා කරන්නකෝ මැණික..
ප්ලීස්..
මැරෙන්න හිතෙනවා පැටියෝ... "

සේෂ් නාගයා කියන්නෙ මගේ ඇද ලග බිම දණගහන්.. මෝඩ සරුපයා... දුකත් හිතෙනවා මෙහෙම අඩද්දී.. ඒත් එයා කලේ වැරැද්දක්නේ.. හුම්ම්.. ඕකමයි මං මේ මෝඩයගේ ලව් වලට බාල්දි පෙරලන්නේ.. මොකද එක එක කෙලි බට්ටියෝ ඇවිත් මගේ සේෂ් නාගයාව මං ගාවින් උදුරන් යනවා.. එතකොට මට මගේ අයියව නැති වෙනවා..

"බබා ප්ලීස්..
අනේ මැණික සොරි වස්තුවේ...  අයියට සමාව දෙන්නකෝ..
ආයෙ මගේ චූටි මැණිකව දාලා කොහේවත් නොයා ඉන්නම්..
ප්ලීස්..
බැහැනෙ රත්තරන් ඔයා එක්ක තරහා වෙලා ඉන්න.. ඔයා මගේනේ..
  ප්ලීස් ප්ලීස්..ප්ලීස්කෝ..."

සේෂ් නාගයා මාව ලගට ඇදලා අරන් මගෙ බංඩියට එයාගේ කදුළු බේරෙන මූණ තද කලා.. මේකා සේප් එකෙ කදුළු හොටුයි මගේ බඩේ ගානවද කොහෙද??
පොලොස් ඇට කෙලවල්ලා...හුම්ම්ම්.. හැබැයි ඉතිම් මාවත් ගැස්සිලා යන තරමට හයියෙන් ඉකිගහද්දී නම් මට පවුඌඌඌඌඌ කියලත් හිතුනා.. මෝඩ සරුපයා.. අර කොහේවත් යන ගෙම්බියෙකුට රැවටිලා ගිහින් දැන් මෙතන ගොනෙක් වගේ අඩා වැටෙනවා..

"හුම්... ඒනම් පොරොන්දු වෙන්න ආයෙ මාව තනියෙන් දාලා කොහේවත් යන්නෑ කියලා... මොන කෙල්ල ආවත් මාව දාලා දුවන්න බෑ... "

මං මගේ පැත්තෙන් කොන්දේසි ටිකක් ඉදිරිපත් කරා... ඇයි යකූ සමාව කියලත් එච්චර ලේසියෙන් දෙන්න බෑනෙ.. මෙයා දම්නැ මේම හිටියට මං හෙණ ගණන්...

"අනේ හා.. හා...
මං ආයෙ මගේ පැන්ඩා බෝල්ව දාල කොහේවත් යන්නෑ..."

දුස්ට සරුපයා පැන්න ගමන් මාව හාදු වැස්සකින් නාවලා දැම්මා... අඩල වැඩිකමට බලු පැටියෙක්ගෙ වගේ තෙතම තෙත වෙලා තිබුනු හොම්බ මගේ මූණා පුරාම අතුලද්දි මට හිනා ගියේ ඒකෙන් මට කිති කැවුන නිසා...

වර්ෂා - අහස්මේඝය සිව්වෙනි කොටසWhere stories live. Discover now