01.. කොන්ඩයා .... ♟️

4.1K 369 342
                                    

❤️‍🔥❤️‍🔥 🆃︎🅷︎🅴︎ 🅸︎🅽︎🅵︎🅸︎🅽︎🅸︎🆃︎🆈︎ ❤️‍🔥❤️‍🔥.............

.
.
.
.

my_zazin ආදරණීය නංගියාගෙන් ඉතින් හැමදාමත් වගේ ලස්සන කවර් පික්චර් එක

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

my_zazin ආදරණීය නංගියාගෙන් ඉතින් හැමදාමත් වගේ ලස්සන කවර් පික්චර් එක..... 💚❤💛

❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

.
.
.
.

" ඒ උඹ ඔතන ඇස්දෙකත් පියාගෙන අනිමිස ලෝචනේ කර කර හිටපං.......ආං අදත් අර කොන්ඩයා උඹේ කෑල්ල හම්බවෙන්න හදන්නෙ......"

මියුසික් රූම් එකේ ඇති නිදහස දැනෙන තැන ....... ජනෙල් බැම්ම මත දිගෑදී ඇස්දෙකත් පියාගෙන බර කල්පනාවක හෝ නැතුව හෝ සිටි ශාන් ක්ෂනයකින් එතැනින් වාඩිවී ඔහු ඉදිරියේ හිටගෙන සිටින මිතුරා දෙස බැලුවේ කෝපයෙන් රත්පැහැ වී ගිය දෙනෙතින් යුතුවයි ... මිතුරාගේ වදන් ඇසුණු සැනින් ඔහුගේ හිතට දරාගන්නට නොහැකි කෝපයක් ඇතිවුණේය......අඩ හෝරාවක් පමණ ඔහුගේ මනසේ පැවති සැනසීම, සන්සුන් බව එක් තත්පරයකින් සුනු විසුණු වී ගියේය..

" අදත් එන්න කියලද......."

බිම් මට්ටමට වඩා තරමක් උසින් තියෙන ජනෙල් පඩියෙන් බිමට පනින අතරම ශාන් අසද්දී ඔහුගේ මිතුරා ඔව් යැයි හිස සැලුවේය ...

" මේ #කයට මේ ලෝකේ ගෑණු නැද්ද දන්නෙ නෑ.......මගේ ක්‍රෂ් එකටම කෙල හලන්නෙ.....කිත්තා කෝ දැන්......."

මිතුරා සමඟම මියුසික් රූම් එකෙන් පිටතට යන අතර දුරකථනය කනේ තබාගනිමින් ඔහු ඇසුවේය .. ඉතින් ඒ ප්‍රශ්නයට එතැන සිටින ඔහුගේ මිතුරා පිළිතුරු දෙන්නට නොගියේ.......ෂාන් දැන් මේ දුරකථන ඇමතුමක් ලබාගන්නේ ඔහුට බව දන්නා නිසාවෙනි.....

❤️‍🔥❤️‍🔥 🆃︎🅷︎🅴︎ 🅸︎🅽︎🅵︎🅸︎🅽︎🅸︎🆃︎🆈︎ ❤️‍🔥❤️‍🔥 fan fiction ( ongoing )Where stories live. Discover now