32.... වියරුව......♟️

1.3K 323 283
                                    

❤️‍🔥❤️‍🔥 🆃︎🅷︎🅴︎ 🅸︎🅽︎🅵︎🅸︎🅽︎🅸︎🆃︎🆈︎...........❤️‍🔥❤️‍🔥

Manakalie ආදරණීය නංගියාගෙන් ලස්සනම ලස්සන තෑග්ගක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Manakalie ආදරණීය නංගියාගෙන් ලස්සනම ලස්සන තෑග්ගක්........ආදරෙයි ඉතින් .......💚❤💛

.
.
.
.
.

" මේ ඔහොම ඉන්නවා........"

" ඇයි..........."

" තම සදන් දෙතුන් පාරක්ම පල්ලෙහාට ඇවිල්ල එබි එබී බලලා යනවා මං දැක්කා.......  තමුසේ මේ ගෙදරින් මොනවා හරි හොරකම් කරන්න නේද හදන්නේ........කියනවා ඉතින්........."

" අනේ මේ......මඟුලක් කතා කරන්නේ නැතුව ඉන්නවද..........මං මේ බලාගෙන ඉන්නෙ අපේ සාන් අයියව බදින්න ඉන්න අක්කා උඩට එනකල්......"

" waaaat.........ඒ කවුද ........."

",මේ ගේ  අස්සේ ඉන්න මනුස්සයා ඒක දන්නේ නැද්ද....... අපේ සාන් අයියගේ නෑනා.......ඇනා අක්කා......එයා සාන් අයියව කසාද බඳින්න හිතාගෙන මෙහේ ඇවිල්ල නතර වෙලානේ.......අද ඉඳලා එයා තමයි අපේ ගේ අස් කරන්නේ......ඇලන් ට එන්න එපා කියලා ඇමතිතුමා එයාට එන්න කියලා.........මං මේ එයා එනකල් අනේ බලාගෙන ඉන්නේ පාර වැරදුනොත්  එහෙම..........."

මේ ශාන්  යූසේව මුණගැසී පැමිණි දිනට පසුවෙනි දින උදෑසනයි ........ ශාන්  මීට විනාඩි කිහිපයකට පෙර කොලේජ් යන්නට පිටත්වූ අතර ඊටත් විනාඩි කිහිපයකට පසු ඇලන් යීහාට දුරකථන ඇමතුමක් ලබා දී පවසා තිබුණේ අද සිට නිවස අස් කරන්නට ඇනාට එන්නට යැයි ෂියෙන්  උපදෙස් ලබා දී තිබෙන බවයි.........

" දැන් නං මේ ගෙදරින් යන්න හිතලා තියෙන්නේ චූටි....... මේකේ ඇතුලේ ඉන්නකොට එයා ගන්න තීරණ වලට අපිට විරුද්ධ වෙන්න බෑනේ.....දැන් හවසට අර කොල්ලා ගෙදර ආපුවාම එකම පිස්සුවක් නටයි ඕක ආරංචි වෙලා....... ඔන්න ඔහේ කමක් නෑ ආවහම දොර ඇරලා ගේ අස්කරන්න දෙන්නකෝ......"

❤️‍🔥❤️‍🔥 🆃︎🅷︎🅴︎ 🅸︎🅽︎🅵︎🅸︎🅽︎🅸︎🆃︎🆈︎ ❤️‍🔥❤️‍🔥 fan fiction ( ongoing )Where stories live. Discover now