30.... නොකීවට දැනෙන හිත.....♟️

1K 295 165
                                    

❤️‍🔥❤️‍🔥 🆃︎🅷︎🅴︎ 🅸︎🅽︎🅵︎🅸︎🅽︎🅸︎🆃︎🆈︎...........❤️‍🔥❤️‍🔥......

❤️‍🔥❤️‍🔥

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

miky_826 නංගා තමයි හදලා එව්වේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

miky_826 නංගා තමයි හදලා එව්වේ..... මටත් හිනා ඒවට අනේ.........බලන්නකෝ අපේ චෝපිගේ හිත.........💚❤💛

.
.
.
.
.

දැන් ඔහු සැඟවී බලා සිටින අතර යීබෝ ජීප් රථයෙන් බිමට බැස එම රියැදුරට මොනවා හෝ පැවසූ පසුව රියදුරු ජීප් එක හරවාගෙන යන්නට ගියේය....... මෙතරම් වෙලාවක් හිසේ පළඳවාගෙන සිටි කැප් එක ගලවා අතට අරගත් යීබෝ වටපිටාවත් නිකමට බලා ගරා වැටී තිබෙන පරණ තට්ටු තුනේ එපාට්මන්ට් එකට ඇතුල් වුණේය..........

" මෙච්චර දුර ගෙවාගෙන ආපු එකේ දැන් ඉතින් ගුටි කන්න හරි බැනුම් අහන්න හරි යන්න වෙනවනේ.....මූ මාව බෙල්ලෙන් අල්ලලා එළියට දායිද දන්නෑ......."

විනාඩි දහයක් පමණ එතැනටම වී සිටි ශාන් බර හුස්මක් පිට කර සැඟවී සිටි තැනින් පිටතට ආවේය......

**

",අංක 24.........හ්ම්ම්ම්....දෙවැනි මහලේ ........."

තට්ටු තුනේ ගොඩනැගිල්ලට ඇතුළු වන විටම තිබුණු විශාල පුවරුවේ ඒ ඒ නිවාස අංක වලට අයත් මහල සටහන් වී තිබුණු අතර ශාන් යූසේ සිටින නිවසට අදාල මහල සොයාගත්තේය .........

❤️‍🔥❤️‍🔥 🆃︎🅷︎🅴︎ 🅸︎🅽︎🅵︎🅸︎🅽︎🅸︎🆃︎🆈︎ ❤️‍🔥❤️‍🔥 fan fiction ( ongoing )Where stories live. Discover now