13.. අතැර යන්නට බැරි බවක්...♟️

964 279 346
                                    

❤️‍🔥❤️‍🔥 🆃︎🅷︎🅴︎ 🅸︎🅽︎🅵︎🅸︎🅽︎🅸︎🆃︎🆈︎...........❤️‍🔥❤️‍🔥

ZhuYuana එඩිටර් බබාගෙන්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ZhuYuana එඩිටර් බබාගෙන් .....ඉතින් කාලෙකට පස්සෙ ලස්සනම ලස්සන තීම් ආ‍ර්ට් එකක් හම්බවුනානේ.......💚❤💛

.
.
.
.
.

දැන් ඔහු මෙතන හිටගෙන විනාඩි දෙක තුනක් පමණ ගතවී තිබුණත් තවමත් ඔහු ඔහුගේ මෙට්ටයෙන් හාන්සි වුණේ නැත....... ඉතින් ඔහු තවමත් තමන් දෙස බලාගෙන සිටිනවා නොවේදැයි හිතෙද්දි ශාන්ගේ  අත් දෙක ඔහුටත් නොදැනීම මීට මැලවී ගියේය......

නමුත් එක්වරම සිදුවූයේ ඔහු කිසිසේත්ම බලාපොරොත්තු නොවූ සිදුවීමකි.......................

**

ශාන් හට තමන්ව එසෙවෙනවා වැනි හැඟීමක් දැනෙන්නට වූ අතර ඊලඟට මෙට්ටයක් මත ඔහුව පහත්වුනේය ........ඉතින් දැන් නිදි මෙන් සිටි නිසා ශාන්ට පුදුමය පිටතට පෙන්වන්නටත් නොහැකිය.... අනික දැන් තමන් සිටින්නේ යූසේගේ මෙට්ටය මත බව ශාන්ට දැනුනි.......ඇඟට බෙඩ් ශීට් එකත් වැටුනි...... දැන් සියල්ල නිහඩය......අඩුම තරමේ යූසේ වචනයක් වත් කතාකලේ නැත.......

විනාඩි දහයක් පමණ ශාන්  සිටිනා ඉරියව්වෙන්ම ඇස්දෙකත් පියාගෙන හිඳ සෙමින් ලාවට දෙනෙත් විවර කලේය .........

දුටු දසුනෙන් ශාන්ගේ  බඩපපුව පත්තුවී යනබවක් දැනුනි.... ශාන්ගේ  ඇස්වලට කදුලුත් ඉනුවේය....

මාව ඒ මනුස්සයගෙ මෙට්ටෙන් තියලා එයා මෙට්ට දෙක මැද බිම නිදි.......නිදිත් නෑ නලලට උඩින් අතක් තියාගෙන කල්පනා කරනවා....... හ්ම්ම්ම්....... මාව යැව්වට පස්සෙ එයාට ප්‍රශ්න ගොඩක් ඇතිවෙනවා වගේ......ඒකනේ අහස පොළොව ගැටගහන්න වගේ කල්පනා කරන්නේ........කෝල් එනවා, කෝල් අරගන්නවා..... මඟට යනවා , ආය පැයකින් වගේ එනවා.......අපි ගැනත් බලනවා....... ඇයි මට මේ මනුස්සයව චුට්ටක් බදාගන්න හිතෙන්නෙ.......

❤️‍🔥❤️‍🔥 🆃︎🅷︎🅴︎ 🅸︎🅽︎🅵︎🅸︎🅽︎🅸︎🆃︎🆈︎ ❤️‍🔥❤️‍🔥 fan fiction ( ongoing )Where stories live. Discover now