39.... ලඟින්ම......♟️

889 271 220
                                    

❤️‍🔥❤️‍🔥 🆃︎🅷︎🅴︎ 🅸︎🅽︎🅵︎🅸︎🅽︎🅸︎🆃︎🆈︎...........❤️‍🔥❤️‍🔥

❤️‍🔥❤️‍🔥

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


 අපේ පිගී බබා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

අපේ පිගී බබා.......💚💚

.
.
.
.
.
.

" කෑම ඇවිල්ලා ඇති........"

ෂාන් එලෙසින් කියද්දී යූසේ  සුපුරුදු පරිදි දෙනෙත් සිහින් කළේය.....

" පේ කරලා තියෙන්නේ ......අරගෙන එන්න......"

ශාන්  සිනාසෙමින් ඇදමතින් වාඩිවෙද්දී යූසේත් ඇදමතින් වාඩුවුනේය.......

**

",කෑමත් ඕඩර් කලාද චෝපි......."

ආදරණීය මෙන්ම වෙහෙසකරවූ කටහඩකින් යූසේ අසද්දී ශාන්  ඔව් යැයි හිස සැලුවේය .......

" යන්න ඔයා අරගන්න.......මම දොර අරින එක හරිනෑ......."

අත් කැපූ බැනියම පමණක් ඇඳගෙන සිටින යූසේගේ බාහුවක් අතගාමින් ශාන් කියද්දී  ශාන්ගේ මුහුණ දෙස ටික වේලාවක් බලාගෙන සිටි ඔහු ඇඳෙන් නැගිට කාමරයේ විදුලි පහනක් දල්වාගෙනම ආලින්දයට ගියේය.....

ශාන්  බර හුස්මක් පිටකලේය ......යූසේ තවමත් සාමාන්‍ය අතට හැරී නැතිබව ඒ හැසිරීමෙන්ම තේරුම් ගන්නට හැකි නිසාම ඊළඟට මවගේ කාරණය ඔහු සමග කතා කිරීම කෙලෙසින් සිදු කරන්නදැයි ශාන් හට හිතා ගන්නටවත් නොහැකිව ඇත........

❤️‍🔥❤️‍🔥 🆃︎🅷︎🅴︎ 🅸︎🅽︎🅵︎🅸︎🅽︎🅸︎🆃︎🆈︎ ❤️‍🔥❤️‍🔥 fan fiction ( ongoing )Where stories live. Discover now